උතුම් මිනිසා සහ නිදහස් දවස
කඩේ යාමක් නොව විචාරයක් පමණි .
පක්ෂය කුමක් වුනත් ඇත්ත ට ඇත්ත යයි කීමට මැලි වීම ශ්රී ලාංකිකයකු වශයෙන් තරමට නොවන්නේය .
ඊයේ නිදහස් උත්සවයේ ජනාධිපති තුමා කර කතාව මා සම්පුර්ණයෙන් ඇසුවේ නැත .එහෙත් එතුමාගේ කතාවේ පුංචි කොටසක් ඇසූ මට මේ මිනිසා කොතරම් උතුම් අයෙකුදැයි මට පසක් උනේය.අතීත ජාතික වීරවරුන් සිහිපත් කර එතුමා අනතුරුව 30 වසරක යුද්දය ගැනත් එය අවසන් කිරීමට උර දුන් හිටපු ජනපති මහින්ද රාජපක්සවත් ,ජෙනරාල් සරත් ෆොන්සේකා සහ සියලු රණවිරුවනුත් සිහිපත් කරේය .ඒ ටික ඇසු මට සිහි වුයේ පසුගිය කාලයේ යුද ජයග්රහණය මෙහෙයවූ විරුවන් හිරේ දමා තනියෙන් පම්පෝරි ගැසූවන්ගේ නින්ධිත කමයි .
රෑ වැඩ අතරේ බුකියට ඔලුව දැමු වේලෙහි මගේම මිතුරන් "මේක ටයි කොට් ආණ්ඩුවක් , ජාතික ඇදුම ඇන්දේ නෑ " යනුවෙන් පාලුගෙයි වලන් බිදිනු දැක කලකිරී ආපසු ආවේය.ලංකාවේ පලවෙනි නිදහස් උළෙල වීඩියෝවක් වත් දැක ඇත්නම් ඔය කතා මෝඩ බව වැටහේ.ජනාදිපති තුමා ඇඳ සිටි කොට් බෑයට මගේද වැඩි මනාපයක් නැති උනත් ආවේනිකත්වයක් හදාගත්තාට අපේ අමනාපයක් නැත .
පක්ෂ විපක්ෂ සියල්ලගේම කාර්යබාරය වියයුත්තේ ඇදුම් විවේචනය කිරීම නොව දින 100 වැඩ ටිකෙන් 90% ක් වත් කරගැනීමට අරගල කිරීමයි,පැරදුන වේදනාව මාසයකට පසුවත් පිට කිරිම නොවේ .ඒ කිමද රටේ යහපතට අවැසි කරුණු ඒ තුල ඇති නිසාය.දැන් කඩේ යාම ජීවිකාව කරගත් අනාථයින් පැමිණ මගේ තියන පුංචි රේප් ටිකත් කපා යනු ඇත.ඒ උදවියටත් කියන්න ඇත්තේ අඩුම තරමේ 8 වසරට වත් ඉගෙන ගත්තෙකු වශයෙන් තව එකෙකුට බැලීමට බම්ප් එකක් දමා යන්න කියාය.
පිටපත
හිට මකුණා