උතුම් මිනිසා සහ නිදහස් දවස

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උතුම් මිනිසා සහ නිදහස් දවස

    කඩේ යාමක් නොව විචාරයක් පමණි .

    පක්ෂය කුමක් වුනත් ඇත්ත ට ඇත්ත යයි කීමට මැලි වීම ශ්‍රී ලාංකිකයකු වශයෙන් තරමට නොවන්නේය .

    ඊයේ නිදහස් උත්සවයේ ජනාධිපති තුමා කර කතාව මා සම්පුර්ණයෙන් ඇසුවේ නැත .එහෙත් එතුමාගේ කතාවේ පුංචි කොටසක් ඇසූ මට මේ මිනිසා කොතරම් උතුම් අයෙකුදැයි මට පසක් උනේය.අතීත ජාතික වීරවරුන් සිහිපත් කර එතුමා අනතුරුව 30 වසරක යුද්දය ගැනත් එය අවසන් කිරීමට උර දුන් හිටපු ජනපති මහින්ද රාජපක්සවත් ,ජෙනරාල් සරත් ෆොන්සේකා සහ සියලු රණවිරුවනුත් සිහිපත් කරේය .ඒ ටික ඇසු මට සිහි වුයේ පසුගිය කාලයේ යුද ජයග්‍රහණය මෙහෙයවූ විරුවන් හිරේ දමා තනියෙන් පම්පෝරි ගැසූවන්ගේ නින්ධිත කමයි .

    රෑ වැඩ අතරේ බුකියට ඔලුව දැමු වේලෙහි මගේම මිතුරන් "මේක ටයි කොට් ආණ්ඩුවක් , ජාතික ඇදුම ඇන්දේ නෑ " යනුවෙන් පාලුගෙයි වලන් බිදිනු දැක කලකිරී ආපසු ආවේය.ලංකාවේ පලවෙනි නිදහස් උළෙල වීඩියෝවක් වත් දැක ඇත්නම් ඔය කතා මෝඩ බව වැටහේ.ජනාදිපති තුමා ඇඳ සිටි කොට් බෑයට මගේද වැඩි මනාපයක් නැති උනත් ආවේනිකත්වයක් හදාගත්තාට අපේ අමනාපයක් නැත .

    පක්ෂ විපක්ෂ සියල්ලගේම කාර්යබාරය වියයුත්තේ ඇදුම් විවේචනය කිරීම නොව දින 100 වැඩ ටිකෙන් 90% ක් වත් කරගැනීමට අරගල කිරීමයි,පැරදුන වේදනාව මාසයකට පසුවත් පිට කිරිම නොවේ .ඒ කිමද රටේ යහපතට අවැසි කරුණු ඒ තුල ඇති නිසාය.දැන් කඩේ යාම ජීවිකාව කරගත් අනාථයින් පැමිණ මගේ තියන පුංචි රේප් ටිකත් කපා යනු ඇත.ඒ උදවියටත් කියන්න ඇත්තේ අඩුම තරමේ 8 වසරට වත් ඉගෙන ගත්තෙකු වශයෙන් තව එකෙකුට බැලීමට බම්ප් එකක් දමා යන්න කියාය.

    පිටපත

    හිට මකුණා

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අපේ මිනිස්සුන්ගේ පොඩි ඩිලේ එකක් තියෙනවා බන්. දැන් 2005 අපි මහින්ද රනිල්ට වඩා හොඳයි කියන කොට මිනිස්සුන්ට් තේරුනේ නෑ. පස්සේ මහින්ද දෙයියෙක්.ඊට පස්සේ 2010 දි අපි මහින්ද හරි යන්නේ නෑ හොරෙක් කිව්වම මිනිස්සුන්ට තෙරුනේ නෑ. 2015 දි මෛත්‍රී හොඳයි කියන කොට නෑ කියනවා. පහු වෙලා මෛත්‍රීත් දෙයියෙක් වෙයි. සමහර විට මෛත්‍රී එතකොට චොර වෙලා ඉන්නත් පුලුවන්(වෙන්න එපා කියල පතනවා). අවුරුදු දෙකක විතර ඩිලේ එකක් තියෙනවා බන් අපේ මිනිස්සුන්ගේ.

    ප:ලි : මෛත්‍රී ගැන මටත් පොඩි පැහැදීමක් තියෙනවා මචන්. ඒත් මේ විධායක ක්‍රමේ වෙනස් කරන්න ඕනේ. නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් උනත් වෙනස් වෙන්න පුලුවන්. අපහාසයක් නෙමෙයි. ඒ තරම් මේ විධායක ක්‍රමේ බලය වැඩියි. මේක වටේ මැස්සෝ වගේ ගේම් කාරයෝ වට වෙනවනේ. එතකොට කොච්චර හොඳ එකෙක් උනත් චොර වෙන්න චන්ස් එක වැඩියි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඇදුම නම් ප්‍රශ්න්යක් තම්යි මච්න්. අනිවාර්යෙන් ඔයවගෙ වෙලවට ජාතික ඇදිම අදින්න ඕනි. එත් සාටකෙට මුකුත් නොකියපු උන් මෙක ගැන නම් හොයනවා. රටෙ නියොජනය ජනදිපති සන්කෙත්වත් කරන්නෙ අදුමෙන් කියල මම හිටහ්න්නෙ.

    අපේ මිනිස්සුන්ගේ පොඩි ඩිලේ එකක් තියෙනවා බන්. දැන් 2005 අපි මහින්ද රනිල්ට වඩා හොඳයි කියන කොට මිනිස්සුන්ට් තේරුනේ නෑ. පස්සේ මහින්ද දෙයියෙක්.ඊට පස්සේ 2010 දි අපි මහින්ද හරි යන්නේ නෑ හොරෙක් කිව්වම මිනිස්සුන්ට තෙරුනේ නෑ. 2015 දි මෛත්‍රී හොඳයි කියන කොට නෑ කියනවා. පහු වෙලා මෛත්‍රීත් දෙයියෙක් වෙයි. සමහර විට මෛත්‍රී එතකොට චොර වෙලා ඉන්නත් පුලුවන්(වෙන්න එපා කියල පතනවා). අවුරුදු දෙකක විතර ඩිලේ එකක් තියෙනවා බන් අපේ මිනිස්සුන්ගේ.

    ප:ලි : මෛත්‍රී ගැන මටත් පොඩි පැහැදීමක් තියෙනවා මචන්. ඒත් මේ විධායක ක්‍රමේ වෙනස් කරන්න ඕනේ. නැත්නම් රහතන් වහන්සේ කෙනෙක් උනත් වෙනස් වෙන්න පුලුවන්. අපහාසයක් නෙමෙයි. ඒ තරම් මේ විධායක ක්‍රමේ බලය වැඩියි. මේක වටේ මැස්සෝ වගේ ගේම් කාරයෝ වට වෙනවනේ. එතකොට කොච්චර හොඳ එකෙක් උනත් චොර වෙන්න චන්ස් එක වැඩියි.

    මෙකයි මචන් මයිත්‍රි ගෙ වැරැද්දක් තියනව කියන්නෙ. මහින්ද හරි කියන එක නෙමයි. එක තෙරුම් ගන්න ඕනි මුලින්ම. මහින්ඩ කියන්නෙ රටෙ අහින්සක මිනිසුන්ගෙ සල්ලි හොරා කාපු හොරෙක් , කුඩුකාරයො රැක්කෙ මහින්ඩගෙ මල්ලි, දුශක්යො රක්කෙ මහින්ඩ ඔන්න ඕකයි තත්වය.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රටට ඕනෙ නලුවෙක් නෙවෙයි සැබෑ ජන නායකයෙක්. බාහිර ස්වරූපෙන් මිනිස්සු මනින්න එපා. මෛත්‍රී ඔය ජැකට් එක ගහන්නෙ Bullet Proof Body Armor එක වැහෙන්න. දහස් ගනං හමුදා කොල්ලො සිය ගනං වාහන පිරිවරාගෙන රටේ සල්ලි කකා තමංගෙ ආරක්ෂාව සලසාගන්නවට වඩා කොච්චර හොඳද Body Armor එකක් ඇඳලා තමංගෙ ආරක්ෂාව තමංම සලසගන්න එක රටට බරක් නොවී? :(
     
    • Like
    Reactions: NisalPerera

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පැටියා;17849304 said:

    :yes::yes::yes::yes::yes::yes:
     
    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    පැටියා;17849304 said:
    රටට ඕනෙ නලුවෙක් නෙවෙයි සැබෑ ජන නායකයෙක්. බාහිර ස්වරූපෙන් මිනිස්සු මනින්න එපා. මෛත්‍රී ඔය ජැකට් එක ගහන්නෙ Bullet Proof Body Armor එක වැහෙන්න. දහස් ගනං හමුදා කොල්ලො සිය ගනං වාහන පිරිවරාගෙන රටේ සල්ලි කකා තමංගෙ ආරක්ෂාව සලසාගන්නවට වඩා කොච්චර හොඳද Body Armor එකක් ඇඳලා තමංගෙ ආරක්ෂාව තමංම සලසගන්න එක රටට බරක් නොවී? :(
    එකගයි :yes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මෙකයි මචන් මයිත්‍රි ගෙ වැරැද්දක් තියනව කියන්නෙ. මහින්ද හරි කියන එක නෙමයි. එක තෙරුම් ගන්න ඕනි මුලින්ම. මහින්ඩ කියන්නෙ රටෙ අහින්සක මිනිසුන්ගෙ සල්ලි හොරා කාපු හොරෙක් , කුඩුකාරයො රැක්කෙ මහින්ඩගෙ මල්ලි, දුශක්යො රක්කෙ මහින්ඩ ඔන්න ඕකයි තත්වය.

    මචන් මම කියල නෑ මෛත්‍රීගෙ වැරැද්දක් තියෙනවා කියල. අනිත් එක මම කොයි වෙලාවකවත් මහින්ද හොඳයි කියලත් නෑ කියන්නෙත් නෑ. උඹ පටලවගෙන. මම කියන්න ට්‍රයි කරේ මේ විධායක ක්‍රමය හරි භයානකයි. ඒකේ පවර්ස් වලට හොඳ මිනිහෙක් උනත් වෙනස් කරන්න පුලුවන් කියල. උදාහරණයක් හැටියට අපිට උනත් ඕනවට වඩා ඇටෙන්ෂන් එක හම්බ වෙලා හැම වෙලේම අපි හරි කියල අපිට එරෙහිව කවුරුවත් මොනවත් කියන්නෙ නැති උනාම අපි උනත් නොදැනුවත්ව හරි මාන්නයක් එනවනේ බන්. එතකොට අපි ඒකෙන් මත් වෙලා හරි ඩිසිෂන් ගන්නේ නැති වෙනවා. බලපන් ප්‍රේමදාස හිටන් ලලිත්ට උඩට එන්න දුන්නේ නෑනේ.මෛත්‍රී වගේ උන් සෙට් වෙන්නේ කලාතුරකින්.ඒ හින්දා මේ විධායක් සීන් එක අයින් කරන්න ඕනේ කියල මම කිව්වේ.
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    අවංක ම my3 ගැනත් එපමණ පැහැදීමක් නැත , අවස්ථාවේ හැටියට වෙන විකල්පයක් ද නොතිබුණි .මේ අවස්ථාවෙන් ප්‍රොයෝජන ගෙන , පාර්ලිමේන්තුවේ ලොකු වෙනසක් ඇති කිරීම ...අපි කාටත් හොඳයි
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මචන් මම කියල නෑ මෛත්‍රීගෙ වැරැද්දක් තියෙනවා කියල. අනිත් එක මම කොයි වෙලාවකවත් මහින්ද හොඳයි කියලත් නෑ කියන්නෙත් නෑ. උඹ පටලවගෙන. මම කියන්න ට්‍රයි කරේ මේ විධායක ක්‍රමය හරි භයානකයි. ඒකේ පවර්ස් වලට හොඳ මිනිහෙක් උනත් වෙනස් කරන්න පුලුවන් කියල. උදාහරණයක් හැටියට අපිට උනත් ඕනවට වඩා ඇටෙන්ෂන් එක හම්බ වෙලා හැම වෙලේම අපි හරි කියල අපිට එරෙහිව කවුරුවත් මොනවත් කියන්නෙ නැති උනාම අපි උනත් නොදැනුවත්ව හරි මාන්නයක් එනවනේ බන්. එතකොට අපි ඒකෙන් මත් වෙලා හරි ඩිසිෂන් ගන්නේ නැති වෙනවා. බලපන් ප්‍රේමදාස හිටන් ලලිත්ට උඩට එන්න දුන්නේ නෑනේ.මෛත්‍රී වගේ උන් සෙට් වෙන්නේ කලාතුරකින්.ඒ හින්දා මේ විධායක් සීන් එක අයින් කරන්න ඕනේ කියල මම කිව්වේ.

    විදායක ජනාදිපති කියන්නෙ මනුස්සයෙක්.අපි හිතන්න ඕන අපිට ඒ පුටුව ලැබුනොත් අපි රට කරන්නෙ කොහොමද කියන එක.මම හිතනව විදායක බලතල ඔක්කොම අයින්කරන්න හොද නෑ.එහෙම උනොත් අන්තවාදීන් ටික මගුල් නටන්න ගන්නව.ලන්කාවෙ විතරක් නෙවෙයි හම රටකම අන්තවාදියො ඉන්නව.කිසිම වෙලාවක පක්ශයකට පුද්ගලයෙකුට ගැති නොවී රටේ මිනිස්සු තීරන ගන්න ඕන.

    මයිත්‍රීට චන්දෙ දුන්න කියල එතුම අපේ ගැලවුම්කාරය විදියට හිතන්න හොද නෑ.මම හිතන්නෙත් නෑ.එතුම රටේ තීරන ගන්න තැනැත්ත.මගෙ මහින්ද ,මගේ මයිත්‍රී කියල හිතන තාක්කල් ජනතාව පරාදයි..අපේ මිනිස්සුන්ට වැරදුනේ අන්න එතනින් ....​
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    විදායක ජනාදිපති කියන්නෙ මනුස්සයෙක්.අපි හිතන්න ඕන අපිට ඒ පුටුව ලැබුනොත් අපි රට කරන්නෙ කොහොමද කියන එක.මම හිතනව විදායක බලතල ඔක්කොම අයින්කරන්න හොද නෑ.එහෙම උනොත් අන්තවාදීන් ටික මගුල් නටන්න ගන්නව.ලන්කාවෙ විතරක් නෙවෙයි හම රටකම අන්තවාදියො ඉන්නව.කිසිම වෙලාවක පක්ශයකට පුද්ගලයෙකුට ගැති නොවී රටේ මිනිස්සු තීරන ගන්න ඕන.

    මයිත්‍රීට චන්දෙ දුන්න කියල එතුම අපේ ගැලවුම්කාරය විදියට හිතන්න හොද නෑ.මම හිතන්නෙත් නෑ.එතුම රටේ තීරන ගන්න තැනැත්ත.මගෙ මහින්ද ,මගේ මයිත්‍රී කියල හිතන තාක්කල් ජනතාව පරාදයි..අපේ මිනිස්සුන්ට වැරදුනේ අන්න එතනින් ....​

    විධායක ක්‍රමේ තිබ්බට අවුලක් නෑ මචන්. ඒ උනාට නීතියට යටින් තියෙන්න ඕනේ. වැරැද්දක් කරොත් අධිකරණයට ගේන්න පුලුවන් වෙන්න ඕනේ.ශිරාවටම අපේ මිනිස්සු මාරම ගැතියි. මිනිස්සු පුද්ගලයෝ වශයෙන් ශක්තිමත් , ස්වාධීන නෑ.ඔලුව නමා ගෙන ඉන්න ආසයි. ගොඩක්ම හේතුව එඩුකේශන් එක නැති වීම හා ආර්ථික වශයෙන් ශක්තිමත් නොවීම. මිනිස්සුන්ට හොඳ ආර්ථිකයක් නැති නිසා දේශපාලකයෝ පස්සේ යනවා. ඒකෙන් හරි ගොඩ යන්න. ඉගෙන ගත්ත එකෙක් කඩේ යනවා අඩුයිනේ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මහින්ද පැරදුන එකට සේරටම වඩා රිදිල තියෙන්නෙ ආණ්ඩුවෙ රස්සා කරන ගොන් කෙල්ලොන්ට..
    ඊයෙ මම දැක්ක ඒ වගේ එළදෙනක් දාල තියනව නිදහස් උත්සවේ වෙලාවෙ මෛත්‍රී ට කෙළින් හිටගෙන ඉන්නවත් කොන්ද පණ නෑ.. ඒකට මහින්ද සෑර් වගේ කොන්ද කෙළින් තියන නායකයෙක් අපිට නැති උණා කියල
    :P
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    වඩාත් වැදගත් වන්නේ ප්‍රතිපත්ති, ආකල්ප සහ ක්‍රියාකාරකම්ය.
    පසුගිය වසර 10 මතක් කර ගන්න.
    ප්‍රතිපත්ති, ආකල්ප සහ ක්‍රියාකාරකම් වලට දුන් ප්‍රමුඛතාවය ඉතා අවම විය.