උතුරට ස්වයං පාලනයක්?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උතුරට ස්වයං පාලනයක්?

    11117258_10153358975019003_7571656354377274290_o.jpg


    Code:
    http://www.rivira.lk/epaper/daily/tue/2015/07/21/index.html#3/z
     
    • Like
    Reactions: toi and Miami-Vice

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Koti samaga nagitimu.. eka Bombayak Hari pipurunoth edata Mata palaweniyata hambena unp karayata Ethanama Kane parak gahanawa
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ranil oya vade karayida kiyanna baha eth ranil 2002 kale oka thamyi.
    ranilta aththtama ehema hagimak naha ratak kiyala. okayi sin eka

    habayi mahinda unath sunami sahana mandalaya parliment ekata dalaa karanna giye oka thamyi.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ranil oya vade karayida kiyanna baha eth ranil 2002 kale oka thamyi.
    ranilta aththtama ehema hagimak naha ratak kiyala. okayi sin eka

    habayi mahinda unath sunami sahana mandalaya parliment ekata dalaa karanna giye oka thamyi.

    මහින්ද කොහෙද ඕයි සුනාමි සහන මණ්ඩල ගෙනාවේ... ඒක කලේ චන්ද්රිකා....
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්දය බය නෑ බොල අතපය උස්සන්න. පොර නිකමෙක් නෙවේ :lol:

    :):yes::yes::yes::yes::yes::yes::yes: agreed

    දැන් ඉන්න රූකඩයට නම් ඉතින් අත්මේස් ගලවල අත දුන්නම කලිසමත් තෙත් වෙනවනේ.... :lol::lol::lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,302
    100,130
    113
    මෙකත් බලලම වරෙල්ලාකෝ...ඕං අප්පොච්චගෙ වැඩ...



    https://video-cdg2-1.xx.fbcdn.net/h...=53e0a8b79a2a132be6b382d61308c9cc&oe=55AE9211
    මුල ඉදල දාන්නෙ නැතුව කෑලි දැම්ම කියල පේන දේ වහන්න බෑ. අත ඇදල ගන්නව විතරයි පේන්නෙ. ගහන්න යනව කියල නන් පේන්නෙ නෑ.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    පැටියා;18698710 said:
    කොටි එනවෝ කොටි එනවෝ අප්පුච්චා අගමැති කරපියෝ

    c20447790fac4ad9999b16024a368617.jpg

    hina weema newe..... oya dala tiyena de hodai da ban. eka wenawata kamathida, akamathida kelin uttarayak deepan.
     

    Yahapalanaya

    Member
    Feb 2, 2015
    17
    16
    0
    පැටියා;18698710 said:
    කොටි එනවෝ කොටි එනවෝ අප්පුච්චා අගමැති කරපියෝ

    තෝ වගේ හිරිකිත පිම්පි **වෙක් හැදුවට වඩා හොඳයි , එවෙලේ ** ඇරියනම් කියලා තොපේ **** මිනිහට හිතෙනවා ඇති දැන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    තෝ වගේ හිරිකිත පිම්පි **වෙක් හැදුවට වඩා හොඳයි , එවෙලේ ** ඇරියනම් කියලා තොපේ **** මිනිහට හිතෙනවා ඇති දැන්

    Just ignore him.