උතුරට_සිංහලු_එපා

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උතුරට_සිංහලු_එපා

    මහවැලිය මුවාවෙන් උතුරේ සිංහල ජනතාව පදිංචි කරනු එපා- දහස් ගණනක් මුලතිව් නගරයේ වීදි බසිති


    මහවැලි එල් කලාපය යටතේ මුලතිව් දිස්ත්‍රික්යේ සිංහල පවුල් පදිංචි කිරීම වහාම නවතා දමන ලෙසට ඉල්ලීම් කරමින් මුලතිව් ජනතාව අද (28) මුලතිව් නගරයේදී විරෝධතාවයක නිරතවුණා.

    මහවැලි එල් කලාපය ලෙස නම් කරමින් වැලිඔය හා මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිංහල ජනතාව නැවත පදිංචි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, මහවැලි සංවර්ධනය කිරීම් යට‍තේ දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම නවතා දමන ලෙසත් විරෝධතාකරුවන් ඉල්ලා සිටිනවා.

    රජය මහවැලි එල් කලාපය සංවර්ධනය කරන මුවාවෙන් මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිංහල ජනතාව නැවත පදිංචි කිරීම් සිදුකිරීම හෙළා දකින බවද අදාළ පිරිස් සදහන් කකළා. විරෝධතාවය සම්බන්ධයෙන් මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රී ටි. රවිහරන් පැවසූවේ මහවැලි එල් කලාපය සංවර්ධනය කරන මුවාවෙන් රජය වැලිඔය හා මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව නැවත පදිංචි කිරීම් සිදුකරන බවයි.

    මහවැලි එල් කලාපය ලෙසට වැලිඔය හා මුලතිව් දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ නම්කොට ඇතත් අදාළ ප්‍රදේශ වෙත මහවැලි ජලය සපයාදීමට රජය කටයුතු කොට නොමැති අතර, අදාළ ප්‍රදේශවල ජනතාවට බීමට පවා ජලය නොමැති අවස්ථාවක රජය මහවැලිය සංවර්ධන වැඩසටහන් දියත් කිරීම විහිළුවක් බවද හෙතෙම සදහන් කළා. රජය වහාම මහවැලි සංවර්ධනය මුවාවෙන් සිදුකරන මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල ජනාවාස ඉදිකිරීම නවතා දැමිය යුතු බවද හෙතෙම ඉල්ලීම් කළා.

    මුලතිව් නගරයේ වීදි පුරා ගමන් කරමින් මුලතිව් වැසියන් විරෝධතාවයට එක්ව සිටි අතර, විරෝධතාවය වෙනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රීවරුස්, ප්‍රදේශවාසීන් දහසකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියා.



    Mulathiv%2Bwww.nethnews.lk00001.JPG


    Mulathiv%2Bwww.nethnews.lk00002.JPG


    Mulathiv%2Bwww.nethnews.lk00003.JPG
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    දෙමල ලංකාවේ ඕනෙම තැනක පදින්චි වෙන්න පුලුවන්
    මුස්ලිම් ලංකාවේ ඕනෙම තැනක පදින්චි වෙන්න පුලුවන්
    සිංහල​ ???

    හැබයි මානව හිමිකම් කඩවෙන්නේ සුලු ජාතීන්ගේ - Radical toyyek
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    රටේ නායකයා සිංහල හැබැයි ඌ පඹයෙක
    රටේ අගමැති සිංහල හැබැයි ඌ නපුංසකයෙක්
    එහෙම උනහම මෙහෙම නොවී තියෙයිද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    දෙමල ලංකාවේ ඕනෙම තැනක පදින්චි වෙන්න පුලුවන්
    මුස්ලිම් ලංකාවේ ඕනෙම තැනක පදින්චි වෙන්න පුලුවන්
    සිංහල​ ???

    හැබයි මානව හිමිකම් කඩවෙන්නේ සුලු ජාතීන්ගේ - Radical toyyek

    :yes::yes::yes: oya ponna talk dena radical ponnayange pus ata thalanna ona.. :dull::dull::dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැලිඔය දැනටත් සිංහලු ඉන්නවනේ ඉතින් ආය අමුතුවෙන් කෑ ගහන්නේ මොකෝ :oo:

    බොලා කොහොමද වැලිඔය ගැන දන්නෙ???? :rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොලා කොහොමද වැලිඔය ගැන දන්නෙ???? :rolleyes:
    නාමල් ගේ නමින් ගමට නමකුත් දැම්මා ඒ දවාස්වල. නාමල්ගම.


    පට්ට ලස්සන පැත්ත. වවුනියා ජනකපුර පාරෙන් වගේම කිලිනොච්චි වැලිඔය හරහ ට්‍රින්කෝ පැත්තට හයි වේ වල නොයා යන එක මාරම නිදහස්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාමල් ගේ නමින් ගමට නමකුත් දැම්මා ඒ දවාස්වල. නාමල්ගම.


    පට්ට ලස්සන පැත්ත. වවුනියා ජනකපුර පාරෙන් වගේම කිලිනොච්චි වැලිඔය හරහ ට්‍රින්කෝ පැත්තට හයි වේ වල නොයා යන එක මාරම නිදහස්

    රතු එක බොරු :P:P නිල් එක ඇත්ත, පට්ට ලස්සන කතාවත් බොරු බොලා කවදාවත් වැලිඔය දැකල නැ පච කෙලින් නැතුව හිටු.. :lol::lol: