උතුරු කොරියාව

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කොරියාව කියන්නේ ජපන්නුන්ගේ යටත් විජිතයක්.මේක දෙකට බෙදුවේ ඇමරිකාව ,චීනය සහ රුසියාව.උන් තුන්දෙනා තමයි මේ ප්‍රශ්නේ ඇති කරේ.නමුත් උතුරු කොරියාව ඔය කියන තරම් අප්සැට් නෑ.උන්ගේ රටේ මොබයිල් ෆෝන්,ඉන්ටර්නෙට් නෑ.නමුත් රට ඉතාම පිරිසිදුයි.ජනගහනය අඩුයි. උතුරු කොරියාවේ සාගතයක් ඇති කරලා මිනීමැරුවේ ඇමරිකන් සහ එක්සත් ජාතීන්ගේ සම්බාධක නිසා.හැබයි උතුරු කොරියාවට ආපහු සම්බාධක දාලා මිලියන ගනන් මිනිස්සු මරලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ.ඒක මොලයෙන් විසඳන්න ඕන එකක්.ඉන්දියාවේ වගේ හිඟන්නෝ උතුරු කොරියාවේ නෑ.සම්බාධක තිබුනත් උන් ඉන්දියාවට වඩා හොඳයි.ඒ වගේම රට පිරිසිදුයි.කොරියන් කියන්නේ ජැපනිස්ලාම තමයි.උන්ට මොලේ තියෙනවා.ඒක නිසා කොරියාව මුලුමනින්ම විනාශ කරන්න ඇමරිකාව සූදනම් බව තමයි පේන්නේ.
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    විනාඩි දෙකක් google search කරල දන්නවා වගේ නොදන්න කමට news දාන කොට වෙන දේ තමයි මේ.:P:D:D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    uba koreawe gihin tiyada ?

    මම ලන්ඩන් වල ඉන්නේ.මගේ ගෙදර කොරියන් කෙල්ලො තුන්දෙනෙක් ඉන්නවා.මෙයාලා ස්‍ටුඩන්ට්ස්ලා.එයාලට මම එක රූම් එකක් රෙන්ට් එකට දීලා තියෙන්නේ.එයාලා මට හුඟක් දේවල් කියලා දුන්නා.:angry:
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    මම ලන්ඩන් වල ඉන්නේ.මගේ ගෙදර කොරියන් කෙල්ලො තුන්දෙනෙක් ඉන්නවා.මෙයාලා ස්‍ටුඩන්ට්ස්ලා.එයාලට මම එක රූම් එකක් රෙන්ට් එකට දීලා තියෙන්නේ.එයාලා මට හුඟක් දේවල් කියලා දුන්නා.:angry:

    unge adyapana kramayen unwa brain wash karala thiyenna bun.




     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බටහිර සහ එක්සත් ජාතීන්ගේ වැරදි ප්‍රතිපත්තියක් තමයි රටවල් හුදකලා කරලා ඒවගේ ඉන්න ඒකාධිපති නායකයන්ට පාඩම් උගන්වනන් යන එක.ඒකෙන් වෙන්නේ ඒ රටවල තත්වය දරුනු වෙන එක විතරයි.චීනය කියන්නෙත් උතුරු කොරියාව උන්ගේ වැඩ වලට පාවිච්චි කරනවා මිසක් ,කිසිම උදව්වක් කරලා නෑ.අඩුම ගානේ චීනෙන් උන්ට කෑමවත් එවලා නෑ.රටවල් හුදකලා කරාම ඒ රටවල මිනිසුන්ට සටන් කරන්න තියෙන අවස්ථාව ඉතාම අඩු වෙනවා.එයාලට ඉන්ෆොමේෂන් එන්නේ නෑ.සැන්ක්ෂන්ස් දාන එක අනවශ්‍යය වගේම ප්‍රතිඵල රහිත දෙයක්.දඩුවමක් විතරයි.ඒකත් ඒකාධිපතියන්ට වඩා සාමන්‍ය අයටයි.චීනෙත් තියෙන්නේ උතුරු කොරියාව වගේම ඒකාධිපති න්‍යෂ්ඨික ශක්තියක් ඇති පාලනයක්.
    නමුත් උන්ගේ මාකට් එක ලොකු නිසා,ඇමරිකන් කම්පැනි වලට,බටහිර කම්පැනි වලට ධන උල්පතක් නිසා උන්ට බෙදන හැන්ද වෙනස්.එතකොට සවුදි වල ඉන්නෙත් ඒකාධිපතියෙක්.යුනයිටඩ් නේෂන් එකට ඒවා පේනවද? උතුරු කොරියාව වගේම හිඟන්නු ඉන්දියාවේ සහ අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදි රටවල ඉන්නවා.උතුරු කොරියාව ජපානෙට හෝ දකුනු කොරියාවට ගහන පාටක් නෑ.දැන් සම්බාධක සහිතව කොරියාවේ සන්නද්ද අංශය දියුනුයි.ඉතින් සම්බාදක වැඩ කරලා නෑ.මොකද චීනෙටත් ඕන මුලු කොරියාව අලු වෙනවා දකින්න.නැත්නම් කොරියාව චීනයට තර්ජනයක් වෙන දවස්ක් එනවා.කොරියන්ස්ලා කියන්නේ ජපන්නුම තමයි.උන්ගේ හැකියාවන් සහ වැඩ එකයි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහින්දව එලවා ගත්තේ නැත්නම් එන අවුරුද්ද වෙනකොට අපිටත් සැන්ක්ෂන් ඇවිල්ල මිලියන දෙකක් වත් සාගතේ මැරෙනවා ෂුවර්.