කොරියාව කියන්නේ ජපන්නුන්ගේ යටත් විජිතයක්.මේක දෙකට බෙදුවේ ඇමරිකාව ,චීනය සහ රුසියාව.උන් තුන්දෙනා තමයි මේ ප්රශ්නේ ඇති කරේ.නමුත් උතුරු කොරියාව ඔය කියන තරම් අප්සැට් නෑ.උන්ගේ රටේ මොබයිල් ෆෝන්,ඉන්ටර්නෙට් නෑ.නමුත් රට ඉතාම පිරිසිදුයි.ජනගහනය අඩුයි. උතුරු කොරියාවේ සාගතයක් ඇති කරලා මිනීමැරුවේ ඇමරිකන් සහ එක්සත් ජාතීන්ගේ සම්බාධක නිසා.හැබයි උතුරු කොරියාවට ආපහු සම්බාධක දාලා මිලියන ගනන් මිනිස්සු මරලා මේ ප්රශ්නය විසඳන්න බෑ.ඒක මොලයෙන් විසඳන්න ඕන එකක්.ඉන්දියාවේ වගේ හිඟන්නෝ උතුරු කොරියාවේ නෑ.සම්බාධක තිබුනත් උන් ඉන්දියාවට වඩා හොඳයි.ඒ වගේම රට පිරිසිදුයි.කොරියන් කියන්නේ ජැපනිස්ලාම තමයි.උන්ට මොලේ තියෙනවා.ඒක නිසා කොරියාව මුලුමනින්ම විනාශ කරන්න ඇමරිකාව සූදනම් බව තමයි පේන්නේ.





