උතුරු-නැගෙනහිර ඡන්ද

jaliyaela

Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ඔය post එක දෙමලෙන් දාන්න
    සින්හල අපිට සංහිදියාව තේරෙනව
     
    Last edited:

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    විශ්වාසය දිනා ගන්නවා කියන්නේ උන් ඉල්ලන හැමදේම දෙන එකද ගොන් බිජ්ජෝ?උබ අඩු ගානේ දන්නවද උන් සහය දෙන්න ඉල්ලපු ඉල්ලීම් මොනාද කියලා?:lol:

    kawda moda pako . ewa denne :rofl::rofl::rofl:


    anith eka yapane univsity ekene dala tibbbe :baffled::baffled:

    dan GOTA sir Jaffna University eka wahala dai neda?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඔතන හේතුව අර පල්ලියෙන් කියනවා වගේ තමා දෙමල දේශපාලකයෝ කියන කෙනාට උන් චන්දෙ දෙනවා,
    දෙමල දේශපාලකයොන්ට ඕන ප්‍රභාකරන්ට යුද්දෙන් ගන්ඩ බැරි වෙච්ච එක වෙන මොන විදිහකට හරි ගන්න එක,
    උන් මිනිස්සුන්ට ලපයට දෙන්ඩ කිව්වා නම් ඔක්කොම දෙමල මිනිස්සු ලපයට චන්දෙ දෙනවා එක ඒ මිනිස්සුන්ගේ ස්වාදීන කැමැත්ත නෙවෙයි.
    එක තමා හදන්ඩ ඕන, දෙමල මිනිස්සුන්ට තේරුම් යන්ඩ ඕන දෙමල දේශපාලකයෝ කරන දෙයක් නැ කියලා
    අනික සිංහල මිනිස්සුන්ට පහසුකම් දීලා හරි ඒ පැතිවල පදිංචි කරන්ඩ ඕන
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සාමාන්‍ය දෙමළ මිනිස්සු ජාතිවාදයෙන් අයින් වෙනවට දෙමළ දේශපාලකයෝ කැමති නෑ... උන් හැම වෙලේම බලන්නේ උන්ව අවුස්සලා තියන්න.... රනිල් දෙමළ දේශපාලකයන්ගේ පදේට නටලඋන්ව උස්සල තිබ්බ....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    යාපනේ බේරා ගන්න විදිහ ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිතුමා හොදටම දන්නව..ඒකට කරන්ඩ ඔනෙ එකම එක දෙයයි ඒක කරනව..:yes::yes:

    සුමන්තිරන් ලා දේශපාලනෙන් අයින් කරන්න ඕනේ