ඔතන හේතුව අර පල්ලියෙන් කියනවා වගේ තමා දෙමල දේශපාලකයෝ කියන කෙනාට උන් චන්දෙ දෙනවා,
දෙමල දේශපාලකයොන්ට ඕන ප්රභාකරන්ට යුද්දෙන් ගන්ඩ බැරි වෙච්ච එක වෙන මොන විදිහකට හරි ගන්න එක,
උන් මිනිස්සුන්ට ලපයට දෙන්ඩ කිව්වා නම් ඔක්කොම දෙමල මිනිස්සු ලපයට චන්දෙ දෙනවා එක ඒ මිනිස්සුන්ගේ ස්වාදීන කැමැත්ත නෙවෙයි.
එක තමා හදන්ඩ ඕන, දෙමල මිනිස්සුන්ට තේරුම් යන්ඩ ඕන දෙමල දේශපාලකයෝ කරන දෙයක් නැ කියලා
අනික සිංහල මිනිස්සුන්ට පහසුකම් දීලා හරි ඒ පැතිවල පදිංචි කරන්ඩ ඕන