බිලියන් 500 හැබැයි වෙනම රටක් කැමතිද ?ට්‍රිලියන 3 ක් ඕන හැබැයි එක් රටක් තුල බලය බෙදීමක් වෙන්න ඕන එක රටක් එක නීතියක්....
Ehema idea ekak na... Eth oka Singapore walatah wada loku idamakහරි උබේ ගාන කීයද ?
හා හැබැයි රාජපක්ශලයි උන්ගෙ හැතිකරෙයිත් ඒ පැත්තට ගන්න ඕන නැත්තන් ඕක රටේ මිනිස්සුන්ට හම්බෙන්නෙ නෑ...බිලියන් 500 හැබැයි වෙනම රටක් කැමතිද ?
හැබැයි දුන්නනන් හොදට දියුණු කරල ගනී උන් නෙහ්....අනේ මේ විකාර ඕනේ නැහැ. දෙමළු ඕක ඉන්දියාවෙත් ඉල්ලනවා ඩ්‍රවිඩ නාඩූ පාඩු ගගා, උන් ඉන්නෙ මනෝ ලෝකෙක නැති ඉතිහාසයක් මවාගෙන.
ඔය එල්ටීටීඊ සල්ලි එකතු කරන උන්ට මේක කවදාවත් විසදන්න ඕනේ නැහැ, එතකොට කොහොමද උන් සල්ලි එකතු කරන්නෙ ප්‍රශ්නයක් නැත්නම් .
ඕකත් සිංහලුන්ගෙ දියසෙන්, රාවනා වගේ ෆැන්ටසි එකක් දෙමළුන්ට තියෙන.
දේශ සිමා දානවා සල්ලි දෙන්ඩ කලින්එහෙම වෙනම කෑල්ලක් කියල එකක් නෑනෙ දෙන්න. උබ කියන්නෙ වැටක් ගහල එහා මෙහා නොයා ඉන්න කියලද![]()
උබ කව්ද තමිල් සෙල්වම් එහෙම නෙවේ නේද...මුට්ටිය දාල බලන්නද ආවෙදේශ සිමා දානවා සල්ලි දෙන්ඩ කලින්
හැබැයි දුන්නනන් හොදට දියුණු කරල ගනී උන් නෙහ්....
ඇයි බයද එහෙ දියුණු කරගන ඉතුරු ටිකත් අල්ලගනී කියල...අපිට බෝඩර් ප්‍රශ්ණ නැති එකේ තව ඒවයින් එකකුත් හදාගන්නද යන්නෙ. අනෙක මළ වදයක් වෙනවා.