උතුරු නැගෙනහිර දෙමුද ?

ඩයස්පෝරාවේ අයට උතුරු නැගෙනහිර ඩොලර් බිලියන 50කට දෙන්න කැමතිද ?

  • Total voters
    20

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඩයස්පෝරාවේ අයට උතුරු නැගෙනහිර ඩොලර් බිලියන 50කට දෙන්න කැමතිද ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ට්‍රිලියන 3 ක් ඕන හැබැයි එක් රටක් තුල බලය බෙදීමක් වෙන්න ඕන එක රටක් එක නීතියක්....
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ට්‍රිලියන 3 ක් ඕන හැබැයි එක් රටක් තුල බලය බෙදීමක් වෙන්න ඕන එක රටක් එක නීතියක්....
    බිලියන් 500 හැබැයි වෙනම රටක් කැමතිද ?
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    බිලියන් 500 හැබැයි වෙනම රටක් කැමතිද ?
    හා හැබැයි රාජපක්ශලයි උන්ගෙ හැතිකරෙයිත් ඒ පැත්තට ගන්න ඕන නැත්තන් ඕක රටේ මිනිස්සුන්ට හම්බෙන්නෙ නෑ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    එහෙම වෙනම කෑල්ලක් කියල එකක් නෑනෙ දෙන්න. උබ කියන්නෙ වැටක් ගහල එහා මෙහා නොයා ඉන්න කියලද 😆
     
    • Haha
    Reactions: sakuntha1996

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම ගොඩක් ත්‍රෙඩ් වල කියනව වගේ අදත් කියන්නෙ South Asian Union එකක් හදමු කියල, EU වගේ. හැබැයි EU වලට වඩා interity තියෙනව. Soviet Union වගේ එක රටක් හැටියට ජාත්‍යන්තරයේ නියෝජනය වෙන විදිහට. එක හමුදාවක්, එක විදේශ පිළිවෙතක්, එක මුදල් ඒකකයක්.

    ඒත් ඒ තුළ විවිධ රටවල් තියෙනව. භාෂා පදනම් කරගෙන තමයි ඒව බිහි කරන්නෙ. UK ටිකක් ඒ වගේ. UK කියන්නෙ එක රටක්. හැබැයි උන් හැදෙන්නෙත් රටවල් කීපයක එකතුවෙන්. එංගලන්තෙ, වේල්සේ, ස්කොට්ලන්තේ, උතුරු අයර්ලන්තේ. ඔය මට්ටම් දෙකම රට (country) හැටියට තමයි නම් වෙන්නෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අනේ මේ විකාර ඕනේ නැහැ. දෙමළු ඕක ඉන්දියාවෙත් ඉල්ලනවා ඩ්‍රවිඩ නාඩූ පාඩු ගගා, උන් ඉන්නෙ මනෝ ලෝකෙක නැති ඉතිහාසයක් මවාගෙන.

    ඔය එල්ටීටීඊ සල්ලි එකතු කරන උන්ට මේක කවදාවත් විසදන්න ඕනේ නැහැ, එතකොට කොහොමද උන් සල්ලි එකතු කරන්නෙ ප්‍රශ්නයක් නැත්නම් .

    ඕකත් සිංහලුන්ගෙ දියසෙන්, රාවනා වගේ ෆැන්ටසි එකක් දෙමළුන්ට තියෙන.
     
    • Like
    Reactions: SK29

    හැබැයි දුන්නනන් හොදට දියුණු කරල ගනී උන් නෙහ්....
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    එහෙම වෙනම කෑල්ලක් කියල එකක් නෑනෙ දෙන්න. උබ කියන්නෙ වැටක් ගහල එහා මෙහා නොයා ඉන්න කියලද 😆
    දේශ සිමා දානවා සල්ලි දෙන්ඩ කලින්
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    දේශ සිමා දානවා සල්ලි දෙන්ඩ කලින්
    උබ කව්ද තමිල් සෙල්වම් එහෙම නෙවේ නේද...මුට්ටිය දාල බලන්නද ආවෙ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හැබැයි දුන්නනන් හොදට දියුණු කරල ගනී උන් නෙහ්....

    අපිට බෝඩර් ප්‍රශ්ණ නැති එකේ තව ඒවයින් එකකුත් හදාගන්නද යන්නෙ. අනෙක මළ වදයක් වෙනවා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    අපිට බෝඩර් ප්‍රශ්ණ නැති එකේ තව ඒවයින් එකකුත් හදාගන්නද යන්නෙ. අනෙක මළ වදයක් වෙනවා.
    ඇයි බයද එහෙ දියුණු කරගන ඉතුරු ටිකත් අල්ලගනී කියල...
     
    • Haha
    Reactions: sakuntha1996