තොපේ වේස අප්පොච්චිගෙ අල්ලස් දේශපාලනේ කවුද නොදන්නෙඔතන තියෙන්නේ පොලිටිකල් ගේම් එකක් බං...ඉන්දියාව ශේප් කරගැනීම...උඹලට ඕවා තේරෙන්නේ නැ....
යහපාලන ආන්ඩුව ආව ගමන් ත්රිකුණාමල තෙල් ටැංකි දුන්නේ ඉන්දියාවට...ඇයි අපිට තියාගන්න බැරි නිසාද නැ පොලිටික්ස්!
ජේප්පො මෝඩයෝ කියන්නේ නිකම් නෙමෙයි


රටවල් වලට දොලපිදේණි දෙන එකද මහලොකු විදේශ ප්රතිපත්තියබලය තියෙන එකා දන්නවා වැඩක් කරන්න තියෙන අමාරැව. බලය නැති එකාට ඒකෙ ගානක් නෑ ඔහේ විවේචන කර කර ඉන්න පුලුවන්. මොකද උන් කවදාවත් බලයක් අරන් විවේචනය කරපු දේ කොරන්න හදන් නැති නිසා.
ලන්කාවේ ඉන්ජිනේරැවන්ට හදන්න පුලුවන්. ඒත් එ්කට යන සල්ලි කවුද දෙන්නෙ අර ඉන්ජිනේරැවොද? ඔය රේල් පාර ඉන්දියාවට දුන්නෙ දකුනේ අධිවේග චීනෙට දුන්න කියල ඉන්දියාව බර බර ගාපු නිසා.

ඉතින් ණයට කන්නෙ නැතුව සල්ලි හොයපල්ලඉතින් ඕයි ණය දුන්නෙ චීනානේ? නැතුව අපි ගාව සල්ලි තිබ්බනන් අපිම තමා හදන්නෙ....

තොපේ වේස අප්පොච්චිගෙ අල්ලස් දේශපාලනේ කවුද නොදන්නෙ![]()
ඔච්චර දෙක පූලවත් ජිනීව වලදි ඉන්දියාවෙ චන්දෙ අපිට වැටුනෙ නැහැ.
ඕක නේ කියන්නේ උඹලා දන්න ඉටි ගෙඩිය කියලා....ජවිපෙ එවුන්ට පුළුවන් කට ලේ රහ වෙන කම් කැ ගහන්න විතරයි....ලෝකේ දේශපාලනය ගැන දන්න බම්බුවක් නැ...
ඔව් ඒ විදිහට තමයි ලෝකේ වැඩ කරන්නේ....ගිහින් බලහන් ඇයි මේ ආණ්ඩුව තෙල් ටැංකි ඉන්දියාවය දෙන්නේ කියලා





