උතුරු මිතුරු දුම්රිය මාර්ගය හදපු හැටි

ඔතන තියෙන්නේ පොලිටිකල් ගේම් එකක් බං...ඉන්දියාව ශේප් කරගැනීම...උඹලට ඕවා තේරෙන්නේ නැ....

යහපාලන ආන්ඩුව ආව ගමන් ත්‍රිකුණාමල තෙල් ටැංකි දුන්නේ ඉන්දියාවට...ඇයි අපිට තියාගන්න බැරි නිසාද නැ පොලිටික්ස්!

ජේප්පො මෝඩයෝ කියන්නේ නිකම් නෙමෙයි
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113

    තොපේ වේස අප්පොච්චිගෙ අල්ලස් දේශපාලනේ කවුද නොදන්නෙ:frown::frown:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    බලය තියෙන එකා දන්නවා වැඩක් කරන්න තියෙන අමාරැව. බලය නැති එකාට ඒකෙ ගානක් නෑ ඔහේ විවේචන කර කර ඉන්න පුලුවන්. මොකද උන් කවදාවත් බලයක් අරන් විවේචනය කරපු දේ කොරන්න හදන් නැති නිසා.

    ලන්කාවේ ඉන්ජිනේරැවන්ට හදන්න පුලුවන්. ඒත් එ්කට යන සල්ලි කවුද දෙන්නෙ අර ඉන්ජිනේරැවොද? ඔය රේල් පාර ඉන්දියාවට දුන්නෙ දකුනේ අධිවේග චීනෙට දුන්න කියල ඉන්දියාව බර බර ගාපු නිසා.
    රටවල් වලට දොලපිදේණි දෙන එකද මහලොකු විදේශ ප්‍රතිපත්තිය :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    ඉතින් ඕයි ණය දුන්නෙ චීනානේ? නැතුව අපි ගාව සල්ලි තිබ්බනන් අපිම තමා හදන්නෙ....
    ඉතින් ණයට කන්නෙ නැතුව සල්ලි හොයපල්ල:growl:
     
    තොපේ වේස අප්පොච්චිගෙ අල්ලස් දේශපාලනේ කවුද නොදන්නෙ:frown::frown:

    ඕක නේ කියන්නේ උඹලා දන්න ඉටි ගෙඩිය කියලා....ජවිපෙ එවුන්ට පුළුවන් කට ලේ රහ වෙන කම් කැ ගහන්න විතරයි....ලෝකේ දේශපාලනය ගැන දන්න බම්බුවක් නැ...

    ඔව් ඒ විදිහට තමයි ලෝකේ වැඩ කරන්නේ....ගිහින් බලහන් ඇයි මේ ආණ්ඩුව තෙල් ටැංකි ඉන්දියාවය දෙන්නේ කියලා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113

    ඕක නේ කියන්නේ උඹලා දන්න ඉටි ගෙඩිය කියලා....ජවිපෙ එවුන්ට පුළුවන් කට ලේ රහ වෙන කම් කැ ගහන්න විතරයි....ලෝකේ දේශපාලනය ගැන දන්න බම්බුවක් නැ...

    ඔව් ඒ විදිහට තමයි ලෝකේ වැඩ කරන්නේ....ගිහින් බලහන් ඇයි මේ ආණ්ඩුව තෙල් ටැංකි ඉන්දියාවය දෙන්නේ කියලා
    ඔච්චර දෙක පූලවත් ජිනීව වලදි ඉන්දියාවෙ චන්දෙ අපිට වැටුනෙ නැහැ. :rofl:

    ඒවුනාට ටෝක් දෙන්නෙ ඉන්දියාවටත් උගන්නන්න:P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    ලප කුමාර ලට ඔයිට වඩා කරන්න වැඩ තියෙනවා එජාපෙට කඩේ යනවට වඩා.අර භීෂණ කාලේ මරල දාපු කට්ටියට දානයක් දීපන්.ඒ මරලා දාපු පවුල් වල උදවියට සහනයක් දීපන්.මුන්ගේ පවු වලට කරගැහුවේ අහිංසක මිනිස්සු.තමන්ගේ පක්ෂේ නැති කරන්න කටයුතු කරපු පක්ෂෙට කඩේ යන කැත විතරක් තුක් නොදකින්...

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේ ත්‍රෙඩ් එකේ තියෙන රිප්ලයි ටික නිසාම මම තීරණය කලා මහින්දට ඡන්දෙ දෙන්න :baffled: :baffled:
    ඒත් කොහොමද මට ඡන්දෙ තියෙන්නෙ කුරුණෑගලින් නෙමේනෙ :baffled: :baffled:
    සන්ධානෙට දුන්නොත් හරියයිද ? :baffled: :baffled:
    එතකොට මෛත්‍රීට පක්ෂව ඡන්දෙ දුන්න වගේ වෙනවනෙ :baffled: :baffled: