උතුරු වසර 10 ක්‌ ප්‍රභාකරන්ට දීමට සූදානම් ව&#3

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    උන් පස්සේ කියනවා කිව්වා නේ?

    ඒක තමා මචං, ඒත් තනිකරම ඒකාධිපති පාලනයට එරෙහි සටනක් නෙ යන්නේ.. අපේ රටේ ඊට වඩා හිතන්න ඕනෙ දේවල් කොච්චර තියනවද. ඇයි මේ එකෙක්වත් ඕවා ගැන කතා කරන්නේ නැත්තේ..
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    වටේ ඉන්න උන් කොටි නම් ඌත් කොටි තමා,ආයෙ ඔකෙ හොයන්ඩ දෙයක් නැ.
    රනිල -කොට්ය
    චන්දිකා-කොරපු ලඩියක් නැ රටට,
    කොට්ය
    මන්ගල-*න්නයෙක්,
    කොට්
    දෙමල සන්දානය-කොටි
    ඩයස්පොරාව-කොටි
    සිරිසේනගෙ වටේ ඉන්න බහුතරේ කොටි.

    ඇයි බං එහෙනම් දැන් මහින්ද කොටි ආණ්ඩුවේ තියන් ඉන්නෙ? එතකොට ඒකා මොකාද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඒක තමා මචං, ඒත් තනිකරම ඒකාධිපති පාලනයට එරෙහි සටනක් නෙ යන්නේ.. අපේ රටේ ඊට වඩා හිතන්න ඕනෙ දේවල් කොච්චර තියනවද. ඇයි මේ එකෙක්වත් ඕවා ගැන කතා කරන්නේ නැත්තේ..

    ඒකාධිපති පාලනය මත රදා නොපවතින ගැටලු ටිකක් කියහන් බලන්න. හැම දේකටම ඒකාධිපති බලල් අත් රින්ගලා තියෙන්නේ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    එරෝශී
    එතකොඅට අමු රිලවෝ පිල්ලියාන් කරුනා කේ පී එහෙම ඉන්නෙ කවුරු ගාවද ලොල්සි බලපන් උබේ රජා ගේ අස්සේ ඉන්නේ උන් තමා ලොකුම කොටි ටික කේ පී කියන්නේ ඊලග කොටි නායකයා ඌ ඉන්නෙත් රජා ගාව

    :lol:
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    වැඩක් නැහැ... මේකත් මඩ ත්‍රෙඩ් එකක් වෙනවා...
     
    Last edited:

    lanka2014

    Member
    Nov 30, 2014
    4
    1
    0
    එතකොඅට අමු රිලවෝ පිල්ලියාන් කරුනා කේ පී එහෙම ඉන්නෙ කවුරු ගාවද ලොල්සි බලපන් උබේ රජා ගේ අස්සේ ඉන්නේ උන් තමා ලොකුම කොටි ටික කේ පී කියන්නේ ඊලග කොටි නායකයා ඌ ඉන්නෙත් රජා ගාව

    :lol:
     
    • Like
    Reactions: Robin*Hood

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එරෝශී
    එතකොඅට අමු රිලවෝ පිල්ලියාන් කරුනා කේ පී එහෙම ඉන්නෙ කවුරු ගාවද ලොල්සි බලපන් උබේ රජා ගේ අස්සේ ඉන්නේ උන් තමා ලොකුම කොටි ටික කේ පී කියන්නේ ඊලග කොටි නායකයා ඌ ඉන්නෙත් රජා ගාව

    :lol:
    උබල වගේ කොන්ද පන නැති %න්නයො වට කරගෙන ඉන්න හින්ද තමා සිරිසේන පරදින්නෙ.
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඒකාධිපති පාලනය මත රදා නොපවතින ගැටලු ටිකක් කියහන් බලන්න. හැම දේකටම ඒකාධිපති බලල් අත් රින්ගලා තියෙන්නේ.

    මචං මට මෙහෙම කියන්න, ආපහු යුද්ධයක් ද හොද නැත්නම් ජීවත් වෙන්න රටක්ද? මම මචං ෆේක් නැතුව මගේ සිරා එකෙන් ඇවිත් කියන්නේ බොරුවට හංගන්න ඕන නැති නිසා, මටනම් ආයේ කොටි කොහෙන්වත් එනවා දකින්න ඕනේ නැහැ බං. එච්චරයි. මෛත්‍රී හරියට මේවට උත්තර දුන්නොත්, එ එකමුතුවේ ඉන්න හැමෝම ගැන විශ්වාස තියන්න පුලුවන් තැනකට වැඩ කෙරෙනකම් මට විශ්වාස කරන්න බැහැ මොකක් වෙයිද කියලා.. හැබැයි මම මරා කරන කිසිම දෙයක් අනුමත කරන්නෙත් නැහැ..
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.

    මොකක්ද බං හරියට වටින සංවාදයක් ගොඩ දාන්න හැදුවම උබලා වගේ සීනියර් set එකත් මෙහෙම කොමෙන්ට් කරන්නෙ....
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    උබල වගේ කොන්ද පන නැති %න්නයො වට කරගෙන ඉන්න හින්ද තමා සිරිසේන පරදින්නෙ.

    මඩ ගහගන්න එපා බන්... ඕන එකෙක්ට පේනවනේ ඒ ෆේක් එකක් කියලා.. ඔහොම කරා කියලා කාටවත් මොකුත් ලැබෙනවද බං?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි බං එහෙනම් දැන් මහින්ද කොටි ආණ්ඩුවේ තියන් ඉන්නෙ? එතකොට ඒකා මොකාද?
    උන් කොටි නෙමේ හිටපු කොටි උන් කොහෙවත් ඊලමක් ඉල්ලනවද නැනෙ. අන්න ඒකට දෙමල සන්දානෙ,ඩයස් පොරාව, ඔය NGO නඩේ, විදේශ තානාපතිල,පොනිල ඔය ඔක්කොම දැනටත් කඩේ යන්නෙ දෙමල ඊලම හදන්ඩනෙ.දැන් දෙමල ඊලම ඉල්ලන උන් කොටි මිසක්, ඉස්සර පෙනි ඉදල දැන් ඊලම එපා කියන උන් කොටි වෙන්නෙ නැනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මඩ ගහගන්න එපා බන්... ඕන එකෙක්ට පේනවනේ ඒ ෆේක් එකක් කියලා.. ඔහොම කරා කියලා කාටවත් මොකුත් ලැබෙනවද බං?
    මොනව ලැබෙන්ඩද කොන්ද පන නැති අපත පොරවල්, ඔකුන් ගෙදරින් එලියට යන්නත් රෙද්දක් පොරවගෙන වෙන්ඩ ඇති,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මචං මට මෙහෙම කියන්න, ආපහු යුද්ධයක් ද හොද නැත්නම් ජීවත් වෙන්න රටක්ද? මම මචං ෆේක් නැතුව මගේ සිරා එකෙන් ඇවිත් කියන්නේ බොරුවට හංගන්න ඕන නැති නිසා, මටනම් ආයේ කොටි කොහෙන්වත් එනවා දකින්න ඕනේ නැහැ බං. එච්චරයි. මෛත්‍රී හරියට මේවට උත්තර දුන්නොත්, එ එකමුතුවේ ඉන්න හැමෝම ගැන විශ්වාස තියන්න පුලුවන් තැනකට වැඩ කෙරෙනකම් මට විශ්වාස කරන්න බැහැ මොකක් වෙයිද කියලා.. හැබැයි මම මරා කරන කිසිම දෙයක් අනුමත කරන්නෙත් නැහැ..

    යුද්දයක් නැති රටක, සාමන්‍ය ජනතාව හිගා කකා ජීවත් වෙලා වැඩක් නෑ. ඒ වගේම, යුද්දයක් ඇති රටක සාමන්‍ය ජනතාවට හොදට කාලා බීලා ඇදලා ඉන්නත් බෑ. ඉදලා වැඩකුත් නෑ.

    හොදම වැඩේ මෛත්‍රීගේ වැඩ පිලිවෙල එලීයට එනකම් එන්න එක.
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    avatar465106_2.gif
    avatar465106_2.gif
    avatar465106_2.gif
    avatar465106_2.gif
    avatar465106_2.gif
    avatar465106_2.gif
    avatar465106_2.gif
    avatar465106_2.gif
    images

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    උන් කොටි නෙමේ හිටපු කොටි උන් කොහෙවත් ඊලමක් ඉල්ලනවද නැනෙ. අන්න ඒකට දෙමල සන්දානෙ,ඩයස් පොරාව, ඔය NGO නඩේ, විදේශ තානාපතිල,පොනිල ඔය ඔක්කොම දැනටත් කඩේ යන්නෙ දෙමල ඊලම හදන්ඩනෙ.දැන් දෙමල ඊලම ඉල්ලන උන් කොටි මිසක්, ඉස්සර පෙනි ඉදල දැන් ඊලම එපා කියන උන් කොටි වෙන්නෙ නැනෙ.

    අපිට එහෙම කිව්ව පලියට විශ්වාස කරන්න බැහැ බං. හිත ඇතුලේ මොනවා තියන් ඉන්නවද කියලා කව්ද දන්නේ.. රනිල් චන්ද්‍රිකා වගේ කට්ටිය වෙනස් වෙලා නැහැ කියලා විශ්වාස කරන්න බැරිකොට අවුරුදු ගානක් කොටි එහෙම වෙනස්වෙයි කියන්නේ කොහොමද එක පාරම? මම කියන්නේ අපි රටක් විදිහට හිතලා වැඩ කරන්න ඕනේ කියලා. අපි දන්නේ නැති වුනාට යටින් කොච්චර ගේමක් යනවා ඇත්ද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    munta owa kiyala wadak na ban, UNP ponnayo nam datha madan inne anduwa ganna,ane huke :rofl :unta ithin Mahinda podu apekshakaya wela awath pili ganiwi,wili lajja nathi po*na haththa :lol:

    mata thiyena pudume hela urumei jvp ekai ai maithree ekka set une kiyala,kohoma unath maithree dinnoth anduwa kanda haliyak wenawa,ai yako koti,thambi,horu,paliganna apu un,thawa jvp,hela urumr... lol
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපිට එහෙම කිව්ව පලියට විශ්වාස කරන්න බැහැ බං. හිත ඇතුලේ මොනවා තියන් ඉන්නවද කියලා කව්ද දන්නේ.. රනිල් චන්ද්‍රිකා වගේ කට්ටිය වෙනස් වෙලා නැහැ කියලා විශ්වාස කරන්න බැරිකොට අවුරුදු ගානක් කොටි එහෙම වෙනස්වෙයි කියන්නේ කොහොමද එක පාරම? මම කියන්නේ අපි රටක් විදිහට හිතලා වැඩ කරන්න ඕනේ කියලා. අපි දන්නේ නැති වුනාට යටින් කොච්චර ගේමක් යනවා ඇත්ද?
    යට ගේම තියෙන්ඩත් පුලුවන් නොතිබෙන්ඩත් පුලුවන් ඊට වඩා උඩින් ගේම ගහල ඊලම ඉල්ලන උන් ඉද්දි උන් ගැන ඉස්සරවෙලා බලන්ඩ වෙනව,

    • Like
    Reactions: mindscrew

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    munta owa kiyala wadak na ban, UNP ponnayo nam datha madan inne anduwa ganna,ane huke :rofl :unta ithin Mahinda podu apekshakaya wela awath pili ganiwi,wili lajja nathi po*na haththa :lol:

    mata thiyena pudume hela urumei jvp ekai ai maithree ekka set une kiyala,kohoma unath maithree dinnoth anduwa kanda haliyak wenawa,ai yako koti,thambi,horu,paliganna apu un,thawa jvp,hela urumr... lol

    ඕක තමා බං මමත් හිතුවේ. ජවිපේ නොකියා කියනවා දෙන්න කියලා, හෙළ උරුමේ අනේ මන්දා. එක්කෝ අපි මේවා තේරුම් ගන්න විදිහ වැරදි, නැත්නම් එයලට තේරුම් ගන්න උවමනාවක් නැහැ. ඒකාදිපති පාලනයක් තියනවා, ඒක නැහැ කියන්න බැහැ කාටවත්. ඒවුනාට ඒ දේ විතරක් මුල් කරගෙන චන්දේ දෙනවනම් ඊට වඩා මෝඩකම් නැහැ. අන්තිමට කබලෙන් ලිපට වැටෙන්නෙ සාමන්‍ය ජනතාව වන අපිමයි...
     
    Similar threads