උන් පස්සේ කියනවා කිව්වා නේ?
ඒක තමා මචං, ඒත් තනිකරම ඒකාධිපති පාලනයට එරෙහි සටනක් නෙ යන්නේ.. අපේ රටේ ඊට වඩා හිතන්න ඕනෙ දේවල් කොච්චර තියනවද. ඇයි මේ එකෙක්වත් ඕවා ගැන කතා කරන්නේ නැත්තේ..
උන් පස්සේ කියනවා කිව්වා නේ?
වටේ ඉන්න උන් කොටි නම් ඌත් කොටි තමා,ආයෙ ඔකෙ හොයන්ඩ දෙයක් නැ.
රනිල -කොට්ය
චන්දිකා-කොරපු ලඩියක් නැ රටට,කොට්ය
මන්ගල-*න්නයෙක්,කොට්
දෙමල සන්දානය-කොටි
ඩයස්පොරාව-කොටි
සිරිසේනගෙ වටේ ඉන්න බහුතරේ කොටි.
ඒක තමා මචං, ඒත් තනිකරම ඒකාධිපති පාලනයට එරෙහි සටනක් නෙ යන්නේ.. අපේ රටේ ඊට වඩා හිතන්න ඕනෙ දේවල් කොච්චර තියනවද. ඇයි මේ එකෙක්වත් ඕවා ගැන කතා කරන්නේ නැත්තේ..

උබල වගේ කොන්ද පන නැති %න්නයො වට කරගෙන ඉන්න හින්ද තමා සිරිසේන පරදින්නෙ.එරෝශී
එතකොඅට අමු රිලවෝ පිල්ලියාන් කරුනා කේ පී එහෙම ඉන්නෙ කවුරු ගාවද ලොල්සි බලපන් උබේ රජා ගේ අස්සේ ඉන්නේ උන් තමා ලොකුම කොටි ටික කේ පී කියන්නේ ඊලග කොටි නායකයා ඌ ඉන්නෙත් රජා ගාව
![]()
ඒකාධිපති පාලනය මත රදා නොපවතින ගැටලු ටිකක් කියහන් බලන්න. හැම දේකටම ඒකාධිපති බලල් අත් රින්ගලා තියෙන්නේ.
මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
උබල වගේ කොන්ද පන නැති %න්නයො වට කරගෙන ඉන්න හින්ද තමා සිරිසේන පරදින්නෙ.
උන් කොටි නෙමේ හිටපු කොටි උන් කොහෙවත් ඊලමක් ඉල්ලනවද නැනෙ. අන්න ඒකට දෙමල සන්දානෙ,ඩයස් පොරාව, ඔය NGO නඩේ, විදේශ තානාපතිල,පොනිල ඔය ඔක්කොම දැනටත් කඩේ යන්නෙ දෙමල ඊලම හදන්ඩනෙ.දැන් දෙමල ඊලම ඉල්ලන උන් කොටි මිසක්, ඉස්සර පෙනි ඉදල දැන් ඊලම එපා කියන උන් කොටි වෙන්නෙ නැනෙ.ඇයි බං එහෙනම් දැන් මහින්ද කොටි ආණ්ඩුවේ තියන් ඉන්නෙ? එතකොට ඒකා මොකාද?
මොනව ලැබෙන්ඩද කොන්ද පන නැති අපත පොරවල්, ඔකුන් ගෙදරින් එලියට යන්නත් රෙද්දක් පොරවගෙන වෙන්ඩ ඇති,මඩ ගහගන්න එපා බන්... ඕන එකෙක්ට පේනවනේ ඒ ෆේක් එකක් කියලා.. ඔහොම කරා කියලා කාටවත් මොකුත් ලැබෙනවද බං?
මචං මට මෙහෙම කියන්න, ආපහු යුද්ධයක් ද හොද නැත්නම් ජීවත් වෙන්න රටක්ද? මම මචං ෆේක් නැතුව මගේ සිරා එකෙන් ඇවිත් කියන්නේ බොරුවට හංගන්න ඕන නැති නිසා, මටනම් ආයේ කොටි කොහෙන්වත් එනවා දකින්න ඕනේ නැහැ බං. එච්චරයි. මෛත්රී හරියට මේවට උත්තර දුන්නොත්, එ එකමුතුවේ ඉන්න හැමෝම ගැන විශ්වාස තියන්න පුලුවන් තැනකට වැඩ කෙරෙනකම් මට විශ්වාස කරන්න බැහැ මොකක් වෙයිද කියලා.. හැබැයි මම මරා කරන කිසිම දෙයක් අනුමත කරන්නෙත් නැහැ..
උන් කොටි නෙමේ හිටපු කොටි උන් කොහෙවත් ඊලමක් ඉල්ලනවද නැනෙ. අන්න ඒකට දෙමල සන්දානෙ,ඩයස් පොරාව, ඔය NGO නඩේ, විදේශ තානාපතිල,පොනිල ඔය ඔක්කොම දැනටත් කඩේ යන්නෙ දෙමල ඊලම හදන්ඩනෙ.දැන් දෙමල ඊලම ඉල්ලන උන් කොටි මිසක්, ඉස්සර පෙනි ඉදල දැන් ඊලම එපා කියන උන් කොටි වෙන්නෙ නැනෙ.

යට ගේම තියෙන්ඩත් පුලුවන් නොතිබෙන්ඩත් පුලුවන් ඊට වඩා උඩින් ගේම ගහල ඊලම ඉල්ලන උන් ඉද්දි උන් ගැන ඉස්සරවෙලා බලන්ඩ වෙනව,අපිට එහෙම කිව්ව පලියට විශ්වාස කරන්න බැහැ බං. හිත ඇතුලේ මොනවා තියන් ඉන්නවද කියලා කව්ද දන්නේ.. රනිල් චන්ද්රිකා වගේ කට්ටිය වෙනස් වෙලා නැහැ කියලා විශ්වාස කරන්න බැරිකොට අවුරුදු ගානක් කොටි එහෙම වෙනස්වෙයි කියන්නේ කොහොමද එක පාරම? මම කියන්නේ අපි රටක් විදිහට හිතලා වැඩ කරන්න ඕනේ කියලා. අපි දන්නේ නැති වුනාට යටින් කොච්චර ගේමක් යනවා ඇත්ද?
munta owa kiyala wadak na ban, UNP ponnayo nam datha madan inne anduwa ganna,ane huke :rofl :unta ithin Mahinda podu apekshakaya wela awath pili ganiwi,wili lajja nathi po*na haththa![]()
mata thiyena pudume hela urumei jvp ekai ai maithree ekka set une kiyala,kohoma unath maithree dinnoth anduwa kanda haliyak wenawa,ai yako koti,thambi,horu,paliganna apu un,thawa jvp,hela urumr... lol