දැන් උබලට ඕනේ උන් දෙගොල්ලෝ මරාගන්නව බලන්නද?
ඔය TV series එකක් film එකක් බලාගෙන ඉදපන්.
යුද්දේ කියන්නෙ ආතල් එකක් නෙවෙයි බං.
මතකනේ මෙහෙත් යුද්දයක් නිසා කොච්චර මිනිස්සු දුක් වින්දද කියල?
අනික US ගෙහුවොත් NK වලට, චිනෙත් NK වලට support කරනව කියල උන් officially කියල තියෙන්නේ. අනිවා WW3 සෙට් වෙනවා(Nuclear Warfare).එහෙම උනොත් sorry තමා.

උන් මරාගන්නව බලන්න අපි ඉතුරු වෙයිද නැද්ද කියල ශුවර් නෑ. ලෝක යුද්ධයක් ඇති උනොත් ඉන්දියාවත් පැටලෙන්නෙ නැතිව ඉන්නෙ නෑනෙ.

