උතුරු_කොරියාව

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දැන් උබලට ඕනේ උන් දෙගොල්ලෝ මරාගන්නව බලන්නද?
    ඔය TV series එකක් film එකක් බලාගෙන ඉදපන්.
    යුද්දේ කියන්නෙ ආතල් එකක් නෙවෙයි බං.
    මතකනේ මෙහෙත් යුද්දයක් නිසා කොච්චර මිනිස්සු දුක් වින්දද කියල?:dull:
    අනික US ගෙහුවොත් NK වලට, චිනෙත් NK වලට support කරනව කියල උන් officially කියල තියෙන්නේ. අනිවා WW3 සෙට් වෙනවා(Nuclear Warfare).එහෙම උනොත් sorry තමා. :sorry:

    :yes::yes:උන් මරාගන්නව බලන්න අපි ඉතුරු වෙයිද නැද්ද කියල ශුවර් නෑ. ලෝක යුද්ධයක් ඇති උනොත් ඉන්දියාවත් පැටලෙන්නෙ නැතිව ඉන්නෙ නෑනෙ.
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :yes::yes:උන් මරාගන්නව බලන්න අපි ඉතුරු වෙයිද නැද්ද කියල ශුවර් නෑ. ලෝක යුද්ධයක් ඇති උනොත් ඉන්දියාවත් පැටලෙන්නෙ නැතිව ඉන්නෙ නෑනෙ.
    අනිව. උනුත් china එක්ක ලගදි කොක්කක් ඇදගෙන ඉන්නෙ border ප්‍රශ්නයකට.

     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මොකද බන් මේ ට්‍රම්ප් කරන්නේ .... කටෙන්ද ඌ යුද්ධ කරන්නේ....අරහේ කිම් හිටු කියලා නුක් ටෙස්ට් කරනවා.

    උඹ හිතන්නේ යුද්දයක් කියන්නේ ආතල් වැඩක් කියලා ද?

    අනික ඕකෙන් මැරෙන්නේ ලක්ෂ ගානක් උතුරු කොරියාවේ අහිංසක මිනිස්සු.
    kim jong un කියන බුරුවගෙ නිකන් ඉන්න බැරි අමාරුවට උතුරු කොරියාවේ අහිංසක ගොවියෝ මැරෙන්න යන්නේ.