ලොකු දෙයක් එහෙම වෙනවා නම්.mama nam kiyanne ma para budget eka kiyawna welawata missile kellak awilla diywannavama auwela palayan !!!!! ma rate inne kalakanniyo tika marila yanna





ඩොනල්ඩ් අයියා ඊයේ එ.ජා. මහ සභාව අමතමින් කීවේ මෙහෙම දිගටම නැටුවොත් උතුරු කොරියාව නට්ටං කරනා බවය............
ඩොනල්ඩ් අයියා ඊයේ එ.ජා. මහ සභාව අමතමින් කීවේ මෙහෙම දිගටම නැටුවොත් උතුරු කොරියාව නට්ටං කරනා බවය............
ඕකුන්ට ගහනවා කියන්නේ ලෝක යුද්දයක් තමයි.. යුද්දයක් පටන් ගත්තොත්නම් මිනිස්සු බර ගානක් මැරෙනවා.. දකුනු කොරියාවේ එවුන් බයයි යුද්දෙට.,. මොකද කොරියො කියන්නේ යුද්දෙ නිසා කන්න නැතුව දුක් විදපු ජාතියක්.. මුන් අදටත් වයසක කොරියොන්ට හොඩාක් ගරු කරනවා.. මොකද ඒ මිනිස්සු ගොඩාක් දුක් විදලා තියන නිසා...




මුන්ට ගැහුවොත් හිරෝහිතෝ අධිරාජ්‍ය ඉන්න කාලෙජපානෙට ගැහුව වගේ වෙයි![]()
එක පරමාණු බෝම්බයක් වැටිල දහස් ගානක් මැරිල ඉන්දැද්දිත් ගානක්වත් නැතුව යටත් වෙන්නෑ කිව්වනෙ මුටත් ගැහුවත් ඒකම කියයි මොකෑ තව සම්බාධක දාන්න කියලයැ
කවුරු කවුරු හරි කොහොම හරි කමක් නෑ අනේ අපිත් එක පාර අලුවෙලා යන්න බෝම්බයක් මෙහෙටත් වැටෙන්න ගහගන්නව නං ලොකූ දෙයක්
![]()


ඒකනේ අැමරිකාව ගහන්නේ නැතුව ඉන්නේ.බොරුවට අෑත ඉඳන් සද්දේ දානවා..![]()


ඇමරිකාවේ ප්‍රාන්තයකට එක නුක් එකක් වැටුනොත් ට්‍රම්ප්ට කට උත්තර නැතිවෙනවා! මූ ඉන්න විදිහට ගහයිද කියලත් ශුවර් නෑ.


