උතුරු_කොරියාව

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    mama nam kiyanne ma para budget eka kiyawna welawata missile kellak awilla diywannavama auwela palayan !!!!! ma rate inne kalakanniyo tika marila yanna
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩොනල්ඩ් අයියා ඊයේ එ.ජා. මහ සභාව අමතමින් කීවේ මෙහෙම දිගටම නැටුවොත් උතුරු කොරියාව නට්ටං කරනා බවය............
     
    • Like
    Reactions: hi.dushan

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes:


    ඩොනල්ඩ් අයියා ඊයේ එ.ජා. මහ සභාව අමතමින් කීවේ මෙහෙම දිගටම නැටුවොත් උතුරු කොරියාව නට්ටං කරනා බවය............
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,272
    13,166
    113
    33
    ෆින්ලන්ඩ්
    ඩොනල්ඩ් අයියා ඊයේ එ.ජා. මහ සභාව අමතමින් කීවේ මෙහෙම දිගටම නැටුවොත් උතුරු කොරියාව නට්ටං කරනා බවය............

    ඩොනල්ඩ් අයියා aehema kiwu wata, oka Sirisena lanka wa ta awith paththare dekka gamun tharwatu karanawa...
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,009
    10,564
    113
    ඕකුන්ට ගහනවා කියන්නේ ලෝක යුද්දයක් තමයි.. යුද්දයක් පටන් ගත්තොත්නම් මිනිස්සු බර ගානක් මැරෙනවා.. දකුනු කොරියාවේ එවුන් බයයි යුද්දෙට.,. මොකද කොරියො කියන්නේ යුද්දෙ නිසා කන්න නැතුව දුක් විදපු ජාතියක්.. මුන් අදටත් වයසක කොරියොන්ට හොඩාක් ගරු කරනවා.. මොකද ඒ මිනිස්සු ගොඩාක් දුක් විදලා තියන නිසා...

    :yes::yes::yes::yes:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,009
    10,564
    113
    මුන්ට ගැහුවොත් හිරෝහිතෝ අධිරාජ්‍ය ඉන්න කාලෙජපානෙට ගැහුව වගේ වෙයි :yes: :sorry: එක පරමාණු බෝම්බයක් වැටිල දහස් ගානක් මැරිල ඉන්දැද්දිත් ගානක්වත් නැතුව යටත් වෙන්නෑ කිව්වනෙ මුටත් ගැහුවත් ඒකම කියයි මොකෑ තව සම්බාධක දාන්න කියලයැ :baffled: කවුරු කවුරු හරි කොහොම හරි කමක් නෑ අනේ අපිත් එක පාර අලුවෙලා යන්න බෝම්බයක් මෙහෙටත් වැටෙන්න ගහගන්නව නං ලොකූ දෙයක් :love:

    :rolleyes::rolleyes:

    ඒකනේ අැමරිකාව ගහන්නේ නැතුව ඉන්නේ.බොරුවට අෑත ඉඳන් සද්දේ දානවා..:lol:

    :dull::dull:


    1
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,009
    10,564
    113
    ඇමරිකාවේ ප්‍රාන්තයකට එක නුක් එකක් වැටුනොත් ට්‍රම්ප්ට කට උත්තර නැතිවෙනවා! මූ ඉන්න විදිහට ගහයිද කියලත් ශුවර් නෑ.

    :rolleyes::rolleyes::rolleyes:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උන්ට මෙච්චර සම්බාදක දාලා තියෙද්දි කොහොමද රුසියාවෙනුයි,චීනෙනුයි ආයුද ගන්නෙ.