"උතුරෙන් හමුදාව ඉවත් කරන්නේ නැහැ" ආරක්ෂක &
හමුදා භට පිරිස් තවදුරටත් උතුරේ රඳවා තබන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන්
විජේවර්ධන මහතා පවසනවා. මහනුවරට ගොස් අස්ගිරි හා මල්වතු මහානාහිමියන් බැහැදැකීමෙන් පසු ඊයේ පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ එ්කීයභාවය ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව සෑම විටම කි‍්‍රයා කරන බවයි.
"අපේ ජනාධිපතිතුමා පැහැදිළිවම ප්‍රකාශ කර තිබෙනවා උතුරේ හමුදාව ගලවන්නේ නැහැ කියලා. ඉතින් මේ අවස්ථාවේදී ඒක පැහැදිළි කරන්න ඕනි. ඡන්දයෙන් පස්සේ ගොඩක් කට කතා ගියා. මේ රට දෙකට බෙදනවා, ඒ වගේම උතුරෙන් හමුදාව ගලවනවා ඒ වගේ විශාල කටකතාවක් පැතිරෙන්න පටන් ගත්තා. නමුත් මේ අවස්ථාවේදී පැහැදිළිව කිවයුතුයි එහෙම කිසිදු දෙයක් වෙන්නේ නැහැ. මේ රට බෙදන්න දෙන්නේ නැහැ කවදාවත්ම. ඒ වගේම ජනාධිපතිතුමා පැවසූ පරිදි හමුදාව උතුරේ තියාගෙන මේ රටේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කරන බව පැහැදිළිව කියන්න ඕනි."
යුද්ධයෙන් ආබාධිත වූ හමුදා සාමාජිකයන් වෙනුවෙන් තවදුරටත් රැුකවරණය ලබාදිමටද , ඔවුන්ගේ පවුල් වෙනුවෙන් සුබසාධන වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිඥා ලබාදුන්නා. ඉකුත් ආණ්ඩුව යටතේ වෙන් බොහෝ ක්ෂේත්‍ර මෙන්ම ති‍්‍රවිධ හමුදාවද දේශපාලනය වී තිබූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එහෙත් නව පාලනය යටතේ අදාළ සියලූ බලපෑම් ඉවත් කරන බවද අමාත්‍යවරයා පැවසුවා.
http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2015/01/blog-post_63.html#ixzz3PFu0Hfef
කියන්න තියෙන්නේ බොරු කට කතා වලට අහු වෙන්න එපා කියල