උතුරෙන්_හමුදාව
උතුරෙන් හමුදාව ඉවත් කිරීම වැදගත්ම වැඩයි
- මහ ඇමැති විග්නේෂ්වරන් කියයි
උතුරේ ද්‍රවිඩ ජනතාව සිටින ප්‍රදේශවලින් හමුදාව ඉවත් කිරීම වැදගත්ම ප්රශ්නය බව උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු ඇමැති හියුගෝ ස්විරේ වෙත ප්‍රකාශ කර ඇත.
බ්‍රිතාන්‍ය ඇමැති ස්විරේ ප්රමුඛ නියෝජිතයන් සමග මහ ඇමැති විග්නේෂ්වරන් පැවැත්වූ සාකච්ඡාවේදී මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකා හමුදාව පුද්ගලික ඉඩම් පවා පවරාගෙන ඇති බව විග්නේෂ්වරන් මහතා තවදුරටත් පැමිණිලි කර ඇත.
එසේම උතුරු පළාතෙන් පිට සිටින පුද්ගලයන් පවා රජය විසින් පදිංචිකර ඇති බවට පවසා ඇත. මහ ඇමැතිවරයා ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්ෂණය කල්දමන බවට ද්‍රවිඩ ජනතාව තුළ අදහසක් මතුවී ඇතැයි ද දක්වා තිබේ.
Source: Today Divaina
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න... හමුදාව අයින් කරලා ගොන් වැඩ නම් කරන්න හොද නෑ.. එහෙම උනොත් සදා අනාතයි