උතුරෙන්_හමුදාව

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    උතුරෙන්_හමුදාව

    උතුරෙන් හමුදාව ඉවත් කිරීම වැදගත්ම වැඩයි
    - මහ ඇමැති විග්නේෂ්වරන් කියයි

    උතුරේ ද්‍රවිඩ ජනතාව සිටින ප්‍රදේශවලින් හමුදාව ඉවත් කිරීම වැදගත්ම ප්‍රශ්නය බව උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්‌ඩල කටයුතු ඇමැති හියුගෝ ස්‌විරේ වෙත ප්‍රකාශ කර ඇත.

    බ්‍රිතාන්‍ය ඇමැති ස්‌විරේ ප්‍රමුඛ නියෝජිතයන් සමග මහ ඇමැති විග්නේෂ්වරන් පැවැත්වූ සාකච්ඡාවේදී මේ බව පවසා තිබේ.

    ශ්‍රී ලංකා හමුදාව පුද්ගලික ඉඩම් පවා පවරාගෙන ඇති බව විග්නේෂ්වරන් මහතා තවදුරටත් පැමිණිලි කර ඇත.

    එසේම උතුරු පළාතෙන් පිට සිටින පුද්ගලයන් පවා රජය විසින් පදිංචිකර ඇති බවට පවසා ඇත. මහ ඇමැතිවරයා ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණය කල්දමන බවට ද්‍රවිඩ ජනතාව තුළ අදහසක්‌ මතුවී ඇතැයි ද දක්‌වා තිබේ.

    Source: Today Divaina

    ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න... හමුදාව අයින් කරලා ගොන් වැඩ නම් කරන්න හොද නෑ.. එහෙම උනොත් සදා අනාතයි
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    තෙල් මිල අඩුයි පඩි වැඩියි අත්‍යාවශය බාන්ඩ අඩුයි සහජීවනෙන් ඉමු..යහ පාලනයක්..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕක ඉන්තං මහින්දය ඉන්න කලේ ඉදන් කියන එකනේ. කොහොමත් හමුදාව අයින් කරන්නේ නැහැ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    MY3,JVP,helaurumaya oka karanna denne nathi wewi,eth ranil nam poddkwath sure nathi pora
     
    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    තෙල් මිල අඩුයි, පඩි වැඩියි, අත්‍යාවශය භාන්ඩ මිල අඩුයි... සහජීවනෙන් ඉමු... යහ පාලනයක්...
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕක ඉන්තං මහින්දය ඉන්න කලේ ඉදන් කියන එකනේ. කොහොමත් හමුදාව අයින් කරන්නේ නැහැ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක ඉන්තං මහින්දය ඉන්න කලේ ඉදන් කියන එකනේ. කොහොමත් හමුදාව අයින් කරන්නේ නැහැ

    මහින්දයට ටීඑන්ඒ එකත් එක්ක ඩීල් එකක් තිබ්බෙ නෑ දන්න තරමින්,මහින්දය උන්ට උඩින් හොඳ මූණ පෙන්නල,යටින් ගෝඨ දම්මල ඒවා නැවැත්තුව,ඒත් අද එහෙම නවත්තන්න එකෙක් නැහැ,
    මෛත්‍රීට ඉල්ලන දේ දෙන්න වෙනව,
    රනිල්ගෙන් කොහොමත් අවුලක් නෑ,
    ජේවීපී එකත් වාසියට විතරක් වැඩ කරන විදියක් පේන්නෙ,
    රතන හාමුදුරුවෝ චම්පිකල ෆොන්සේකල සද්දයක් නැහැ,
    විමල් මොන දේ කිවුවත් ඒක විහිලුවක් වෙනවා,
    ඉතින් සින්හලු බඩු මිල අඩු කරපු එකේ කාල ඇඳලා ජොලි කරලා ආතල් එකේ ඉඳපල්ල,එච්චරයි...
     
    Dec 15, 2012
    560
    36
    0
    තෙල් මිල අඩුයි, පඩි වැඩියි, අත්‍යාවශය භාන්ඩ මිල අඩුයි... සහජීවනෙන් ඉමු... යහ පාලනයක්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ඉතින් සින්හලු බඩු මිල අඩු කරපු එකේ කාල ඇඳලා ජොලි කරලා ආතල් එකේ ඉඳපල්ල,එච්චරයි...
     
    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    තෙල් මිල අඩුයි, පඩි වැඩියි, අත්‍යාවශය භාන්ඩ මිල අඩුයි... සහජීවනෙන් ඉමු... යහ පාලනයක්...

    බඩු මිල අඩු වෙලා ඕන පු*ක්‌ = යහපාලනය
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    ඉතින් සින්හලු බඩු මිල අඩු කරපු එකේ කාල ඇඳලා ජොලි කරලා ආතල් එකේ ඉඳපල්ල,එච්චරයි...