උතුරේ කොටි මතුවෙයි-BREAKING NEWS

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උතුරේ කොටි මතුවෙයි-BREAKING NEWS

    53766.jpg
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    සහජීවන ප්‍රශ්න ඇතිවන බැවින් අදහස් ප්‍රකාශයෙන් වැළකෙමි
    :dull:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    සහජීවන ප්‍රශ්න ඇතිවන බැවින් අදහස් ප්‍රකාශයෙන් වැළකෙමි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සහජීවන ප්‍රශ්න ඇතිවන බැවින් අදහස් ප්‍රකාශයෙන් වැළකෙමි
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොන්දක් නැති දැක්මක් නැති පඹයින්ට රට ගිය කල .... මීට වඩා දෙයක් ජනතාවට ලැබේද?
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    සහජීවන ප්‍රශ්න ඇතිවන බැවින් අදහස් ප්‍රකාශයෙන් වැළකෙමි
     
    piyumi1986

    Junior member
  • Dec 1, 2008
    96
    3
    8
    සහජීවන ප්‍රශ්න ඇතිවන බැවින් අදහස් ප්‍රකාශයෙන් වැළකෙමි
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    උබලා මේ මීඩියා කාරයින්ගේ කතා විශ්වාස කරනවද බන්? අඩු තරමේ පිළිගන්න පුළුවන් ශාක්ෂියක්?

    අර පුත්තලමේ හම්බුන ආයුද තොගේ වගේ එකක් වත්? දෙමල සිංහල දේශපාලුවෝ ඒකට කකා බිබී ආතල් ගන්න ගමන්, මෝඩයෝ ටික චුන් කරනවා...

    මව්බිමත් දේශපාලුවෙක්ගේ නේ?
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    මමත් මේ ඒක තමයි බන් කල්පනා කරන්නේ.....!:lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සහජීවන ප්‍රශ්න ඇතිවන බැවින් අදහස් ප්‍රකාශයෙන් වැළකෙමි
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    උබලා මේ මීඩියා කාරයින්ගේ කතා විශ්වාස කරනවද බන්? අඩු තරමේ පිළිගන්න පුළුවන් ශාක්ෂියක්?

    අර පුත්තලමේ හම්බුන ආයුද තොගේ වගේ එකක් වත්? දෙමල සිංහල දේශපාලුවෝ ඒකට කකා බිබී ආතල් ගන්න ගමන්, මෝඩයෝ ටික චුන් කරනවා...

    මව්බිමත් දේශපාලුවෙක්ගේ නේ?

    මමත් මේ ඒක තමයි බන් කල්පනා කරන්නේ.....!:lol::lol:

    මහින්දගේ ගූ බෙට්ටක රත්තරං ගෑවිල කියල තිබ්බොත් පිළිගන්න පුලුුවන් මාධ්‍ය කියන ඒව
    හැබැයි කොටි කැරකෙනව කිව්වොත් පිළිගන්න බෑ...
    මොකද වී ආර් හාර්ඩි පකින් Fan බෝයිස් Of පොනිල්...
     
    • Like
    Reactions: jayanathek

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ජනවාරි 8 සාරාංශය
    සිංහල සමාජය කොන්ද පණනැති පොන්න ජාතියක් බැවින්
    ඔවුන් අතරින් බිහිවන නායකයින්ද පොන්නයන්වේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    මහින්දගේ ගූ බෙට්ටක රත්තරං ගෑවිල කියල තිබ්බොත් පිළිගන්න පුලුුවන් මාධ්‍ය කියන ඒව
    හැබැයි කොටි කැරකෙනව කිව්වොත් පිළිගන්න බෑ...
    මොකද වී ආර් හාර්ඩි පකින් Fan බෝයිස් Of පොනිල්...

    "මෝඩයෝ ටික චුන් කරනවා..." :lol::lol::lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    මහින්දගේ ගූ බෙට්ටක රත්තරං ගෑවිල කියල තිබ්බොත් පිළිගන්න පුලුුවන් මාධ්‍ය කියන ඒව
    හැබැයි කොටි කැරකෙනව කිව්වොත් පිළිගන්න බෑ...
    මොකද වී ආර් හාර්ඩි පකින් Fan බෝයිස් Of පොනිල්...

    මේක අනිවා බොරු මයි කියන්නත් බෑ! නමුත් මචෝ ප්‍රැක්ටිකලි හිතලා බලපන්කෝ!! එල්ටීටියට අච්චර පවර්ෆුල් තැනක ඉඳලාත් පරාද වුණා නම්, ඒ ටිකට ආපහු ආයුධ අතට ගන්න තරම් මිනිස්සු මෝඩ වෙයිද බන්?? අනික තාමත් උතුරේ ආමි කෑම්ප් තියෙද්දි කවුද බන් ඔච්චර ලොකු ගොන් වැඩක් කරන්නේ.........???:lol::rofl: