"මෝඩයෝ ටික චුන් කරනවා..." :lol::lol::lol: :lol::lol::lol::lol::lol:
M a d d i e Well-known member Dec 1, 2015 2,993 1,602 113 ගොතම් නගරයේ Jan 29, 2019 #21 Smartm said: "මෝඩයෝ ටික චුන් කරනවා..." Click to expand...
Pakudasami Well-known member May 18, 2009 881 313 63 Jan 29, 2019 #22 ඇයි බන් මහින්දයා කොටි ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැම්ම නේද? මුන් අලුත් සෙට් එකක් ද?
shadow1 Well-known member Jun 12, 2015 6,769 1,223 113 Earth Jan 29, 2019 #23 M a d d i e said: මේක අනිවා බොරු මයි කියන්නත් බෑ! නමුත් මචෝ ප්‍රැක්ටිකලි හිතලා බලපන්කෝ!! එල්ටීටියට අච්චර පවර්ෆුල් තැනක ඉඳලාත් පරාද වුණා නම්, ඒ ටිකට ආපහු ආයුධ අතට ගන්න තරම් මිනිස්සු මෝඩ වෙයිද බන්?? අනික තාමත් උතුරේ ආමි කෑම්ප් තියෙද්දි කවුද බන් ඔච්චර ලොකු ගොන් වැඩක් කරන්නේ.........??? Click to expand... මේ වගේ සිද්දියක් වෙන්න පුලුවන් බන්.. කොටින්ගෙන් පුහුනු වෙච්ච අය අඩුම තරමෙ 1000 ක් වත් තවමත් ඒ පැතිවල ඇති බන්.. බහුතරයක් අයට ආපහු LTTE එක ඕනි නැති උනාට LTTE එක ඕනිමයි කියන එවුන් 100 ක් 200 ක් වත් ඇති බන්.. උතුරු පලාත්සභාවෙ සෙට් එකත් Camp ටික එහෙන් අයින් කරන්න කියන්නත් ඒක හේතිවක් වෙන්න ඇති බන්.. ගිය සතියෙ පුත්තලම පැත්තෙ තිබිල හම්බුන මුස්ලිම් එවුන්ගෙ weapon ටික දැක්කනෙ මචන්.. LTTE එකත් පටන් ගත්තෙ ඔය වගේ තමයි.. මුලින් ගනන් ගන්නෙ නැතිව හිටියොත් පස්සෙ ලොකු විනාශයක් වෙන්නෙ..
M a d d i e said: මේක අනිවා බොරු මයි කියන්නත් බෑ! නමුත් මචෝ ප්‍රැක්ටිකලි හිතලා බලපන්කෝ!! එල්ටීටියට අච්චර පවර්ෆුල් තැනක ඉඳලාත් පරාද වුණා නම්, ඒ ටිකට ආපහු ආයුධ අතට ගන්න තරම් මිනිස්සු මෝඩ වෙයිද බන්?? අනික තාමත් උතුරේ ආමි කෑම්ප් තියෙද්දි කවුද බන් ඔච්චර ලොකු ගොන් වැඩක් කරන්නේ.........??? Click to expand... මේ වගේ සිද්දියක් වෙන්න පුලුවන් බන්.. කොටින්ගෙන් පුහුනු වෙච්ච අය අඩුම තරමෙ 1000 ක් වත් තවමත් ඒ පැතිවල ඇති බන්.. බහුතරයක් අයට ආපහු LTTE එක ඕනි නැති උනාට LTTE එක ඕනිමයි කියන එවුන් 100 ක් 200 ක් වත් ඇති බන්.. උතුරු පලාත්සභාවෙ සෙට් එකත් Camp ටික එහෙන් අයින් කරන්න කියන්නත් ඒක හේතිවක් වෙන්න ඇති බන්.. ගිය සතියෙ පුත්තලම පැත්තෙ තිබිල හම්බුන මුස්ලිම් එවුන්ගෙ weapon ටික දැක්කනෙ මචන්.. LTTE එකත් පටන් ගත්තෙ ඔය වගේ තමයි.. මුලින් ගනන් ගන්නෙ නැතිව හිටියොත් පස්සෙ ලොකු විනාශයක් වෙන්නෙ..
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Jan 29, 2019 #24 shadow1 said: මේ වගේ සිද්දියක් වෙන්න පුලුවන් බන්.. කොටින්ගෙන් පුහුනු වෙච්ච අය අඩුම තරමෙ 1000 ක් වත් තවමත් ඒ පැතිවල ඇති බන්.. බහුතරයක් අයට ආපහු LTTE එක ඕනි නැති උනාට LTTE එක ඕනිමයි කියන එවුන් 100 ක් 200 ක් වත් ඇති බන්.. උතුරු පලාත්සභාවෙ සෙට් එකත් Camp ටික එහෙන් අයින් කරන්න කියන්නත් ඒක හේතිවක් වෙන්න ඇති බන්.. ගිය සතියෙ පුත්තලම පැත්තෙ තිබිල හම්බුන මුස්ලිම් එවුන්ගෙ weapon ටික දැක්කනෙ මචන්.. LTTE එකත් පටන් ගත්තෙ ඔය වගේ තමයි.. මුලින් ගනන් ගන්නෙ නැතිව හිටියොත් පස්සෙ ලොකු විනාශයක් වෙන්නෙ.. Click to expand...
shadow1 said: මේ වගේ සිද්දියක් වෙන්න පුලුවන් බන්.. කොටින්ගෙන් පුහුනු වෙච්ච අය අඩුම තරමෙ 1000 ක් වත් තවමත් ඒ පැතිවල ඇති බන්.. බහුතරයක් අයට ආපහු LTTE එක ඕනි නැති උනාට LTTE එක ඕනිමයි කියන එවුන් 100 ක් 200 ක් වත් ඇති බන්.. උතුරු පලාත්සභාවෙ සෙට් එකත් Camp ටික එහෙන් අයින් කරන්න කියන්නත් ඒක හේතිවක් වෙන්න ඇති බන්.. ගිය සතියෙ පුත්තලම පැත්තෙ තිබිල හම්බුන මුස්ලිම් එවුන්ගෙ weapon ටික දැක්කනෙ මචන්.. LTTE එකත් පටන් ගත්තෙ ඔය වගේ තමයි.. මුලින් ගනන් ගන්නෙ නැතිව හිටියොත් පස්සෙ ලොකු විනාශයක් වෙන්නෙ.. Click to expand...
D d12345 Banned Nov 17, 2014 917 36 28 Jan 29, 2019 #25 තව අවුරුදු 30ක් යුද්ධ කරන්න ඕන නම් එක්කො ඌ අමුම අමු ගොනෙක්.එහෙම නැත්නම් පිස්සෙක්. දිනන්න බැරි සටනක මැරෙන එක වීරකමක් නෑ.මෝඩ කමක් විතරයි..
තව අවුරුදු 30ක් යුද්ධ කරන්න ඕන නම් එක්කො ඌ අමුම අමු ගොනෙක්.එහෙම නැත්නම් පිස්සෙක්. දිනන්න බැරි සටනක මැරෙන එක වීරකමක් නෑ.මෝඩ කමක් විතරයි..