උතුරේ ජාතිවාදය.

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    "එන්නත විද ගැනීම සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස මෙතෙක් තීරණයක් ගෙන නැතැයි පැවැසූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ප්‍රකාශ කළේ යුද හමුදා රෝහලට ගොස් එන්නත ලබා ගැනීමට තමන් සූදානම් නැති බවයි.කොළඹදී නොව කිලිනොච්චියේදී එන්නත ලබා ගැනීමට තමන් කටයුතු කරන බවද හෙතෙම පැවැසුවේය."

    :(:(:(:(:(:(:(:(:(
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මෙච්චර හයියක් කොහෙන්ද මුන්ට මේ තනි සිංහල ආණ්ඩුව නටවන්න ?
     
    • Haha
    Reactions: hodakolla

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බැසිල කීයක් දුන්නද දන්නෙ නෑ ඕක උෟට කියල කියවල සිංහලුන්ගෙ ජාති අාලය කකියවන්න..:lol:
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    බැසිල කීයක් දුන්නද දන්නෙ නෑ ඕක උෟට කියල කියවල සිංහලුන්ගෙ ජාති අාලය කකියවන්න..:lol:
    A peththatath hithanna puluwan ithin.