උතුරේ දෙමල ඊළම සහ අතුරුදහන් වුවන්ගේ කාර්ය
ඕනිම ප්‍රශ්නයක් දිහා අපිට ධනාත්මකව සහ සෘනත්මකව බලන්න පුළුවන්.මම මේ කතා කරන්නේ මේ රජය කරන දේවල් වල ධනාත්මක පැත්ත ගැනයි.එක නිසා නිකන් රේප් කපන්නේ නැතිව කියන දේ ගැන විවේචන\අඩුපාඩු තියෙනවා නම් මෙතන දාන්න.
එදා .....
අපි යුද්ධේ ඉවර කලාට පස්සේ දෙමල ඩයස්පෝරා වැනි විදේශීය රටවල ජිවත් වන අයගෙන් එල්ල උන ලොකුම චෝදනාව තමයි යුධ අපරාද චෝදනාව.එකට හේතුව තමයි ප්රභාකරන් සහ ඔහුගේ ජාත්‍යන්තර ජාලය ලෝකයේ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකීය දෙමල අතර ප්‍රසිද්ධ කලේ LTTE කියන්නේ බොහොම බලවත් සංවිධානයක් කියල.ලංකාවේ හමුදාවට වඩා ශක්තිමත් කියලා..ඒ බව බලාගන්න පුළුවන් අන්තර්ජාලයේ තියෙන පරණ ආර්ටිකල් දැක්කම..ඉතින් මහින්දගේ දේශපාලන නායකත්වයත් , ෆොන්සේකා සහ අනෙකුත් ඉහල නිලධාරීන්ගේ යුධමය සැලසුම් නිසා අපි අවු 30 ක යුද්ධය දිනුවා..මේකත් එක්ක LTTE එක ගැන අධි තක්සේරුවකින් හිටපු විදේශීය දෙමල ජාතිකයන්ට හරිම අමාරුවක් උනා..ඉතින් උන්ගේ දැනුමත් එක්ක ..ලෝකයේ ප්රවණතා එක්ක ලංකාවට යුධ චෝදනා එල්ල කළා..( මම දන්නා විධිහට ලංකාවේ ජිවත් වෙන සාමාන්‍ය දෙමල මිනිස්සු හමුදාවට කිසිම චෝදනාවක් කරන්නේ නැ .කරපු අයත් එක්කෝ LTTE එකට වක්‍රාකාරයෙන් සම්භාන්දයි..නැත්තන් දේශපාලනයට සම්බන්ධයි ).
මහින්ද ආණ්ඩුවට යුධ අපරාධ චෝදනා එල්ලවෙනකොට ඒවාට ප්‍රතිචාර දකවපු විධිහේ අඩුපාඩු තියෙනවා.ඇත්ත මහින්ද කොන්ද කෙලින් තියාගෙන එම චෝදනා ප්‍රතික්ෂේප කළා.බටහිර රටවල් කියන කියන විධිහට වැඩ කලේ නැ ..නමුත් ...අපි රටක් විධිහට බොහොම දුර්වල තැනක ඉන්නේ .අපිට විදේශ අදායම ලැබෙන්නේ යුරෝපිය රටවලට කරන අපනයන වලින්.ඒ වගේම චීනය , රුසියාව හැරෙන්නට අනිත් සියලුම රටවල් බටහිර ගැති රටවල්..මේ නිසා අපිට බටහිර රටවලින් එන තර්ජන වලට කෙලින් මුහුණ දෙන්න බැරි උනා..මේ නිසා අපේ අපනයන සීමා උනා.සහනාධාර කැපුවා.වෙන රට වලින් අපිට උදව් දෙන එක ඇමෙරිකාව යම් පාලනයකට ලක්කලා ..මේ ප්‍රශ්නත් එක්ක අපිට චීනය , රුසියාව එක්ක විතරක් ඉන්න බැ මොකද අපි යැපුණේ බටහිර රටවල් වලින් නිසා..මේ නිසා කොටින්ම කියනවා නම් අපිට බටහිර රටවල් ඕනි..එක නිසා උන් කියන දේවල් අහන්නේ නැතිව ඉන්න බැරි තැනටම අවා..
මහින්දගේ දැඩි ප්‍රතිපත්ති එක්ක ගොඩක් රටවලට සැකයක් අවා අපි ඇත්තටම යුධ අපරාධ කළා ද කියලා. මේ නිසා මුලදී අපිට සහය දුන්න රටවල් පවා පසුව වෙනස් උනා.මේ දේවල් ඔක්කොම එක්ක මහින්ද රජය පෙරලන්න ගොඩක් දේවල් කළා ...
අද .......
මේ ආණ්ඩුව ගන්න සමහර තීන්දු තීරණ වල වැරදි අඩුපාඩු ගොඩක් තියෙනවා..ඒවා ගැන නම් කතා කරලා වැඩක් නෑ .මේ යුධ අපරාධ ප්‍රශ්නේ බැලුවොත් මට නම් හිතෙන්නේ මේ පනත අපු එක හොදයි.ඒ වගේම මේකේ ස්වාධීනත්වය කියන එක උපරිමයෙන්ම තියාගන්න ඕනි.ඒ කියන්නේ මේකෙන් දෙන අවසාන තීන්දු තීරණ පිළිගන්න පුළුවන් වෙන විධිහට විශ්වාසය ඇති කරන්න ඕනි..කෙනෙක් අහයි ලංකාවේ උසාවි , පොලිසිය තියෙද්දී ඇයි මෙහෙම එකක් කියලා ...පොඩ්ඩක් හිතලා බලන්න..අපිට අපේ පොලිසිය , නීතිඥවරු විශ්වාසද ..? ...එහෙම එකේ විදේශීය රටක් කොහොමද අපේ පොලිසිය විශ්වාස කරන්නේ..?
අවු 30 යුද්ධය ඇදුනා වගේ මේ ප්‍රශ්නෙත් චුයින්ගම් වගේ හප හප ඇදගෙන යන්න පුළුවන් ප්‍රශ්නයක්.උන අපිට චෝදනා කරනවා..අපි නෑ කියනවා...ඕනි තරම් කල් මේක කරන්න පුළුවන්..එත් ලෝකයේ බහුතර රටවල් අපිට විරුද්ධව නගිසිටිනවාමෙවා එක්ක අපි අපේ නිර්දෝෂී බව ඔප්පු නොකරනවා නම්...
එක නිසා අපි කරන්න ඕනි ඇත්තම මොකද්ද කියලා විනිවිදභාවයකින් ඔප්පු කරන එක.අපි නිවැරදි කියලා ඔප්පු කරන එක..අපි ඕනි කෙනෙක් දන්නවා නිවැරදි මිනිහෙක්ට උනත් දිගින් දිගටම වැරද්දක් කළා කියලා චෝදනා කරනකොට පොඩි සැකයක් එනවා ඇත්තටම වැරද්දක් කරලද කියලා ..දැන් අපිට වෙලා තියෙන්නේ එක ..ඒ නිසා අපි දැන් කරන්න ඕනි ඔය අතුරුදහන් උනා කියන මිනිස්සුන්ගේ නිවැරදි විස්තර අරගෙන කීයක් අතුරුදහන් උනාද කියලා ගණනය කරන එක...එතකොට ලෝකයේ එක එකාට කියන්න බෑ එක එක ගණන්..මොකද ලංකාව ඇතුලේ අතුරුදහන් උන මිනිසුන්ගේ ඥාතින් කියන ගාන තමයි නිවැරදි...ඊට පස්සේ අපිට පුළුවන් විදේශ රටවල් එක්ක සම්බන්ධ වෙලා හොරෙන් රට පැනල ඉන්න අයව හදුනාගන්න.( ප්‍රයෝගිකව කිරීම අමාරු තමයි )...මේ ඔක්කොම කරලා අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් ඇත්තම අතුරුදහන් උන ගණන..මේකෙන් බහුතරය LTTE එකට බැදිලා මැරුණ අය වෙන්න පුළුවන්..පොඩි ගානක් පුද්ගලික දේවල් වලට මැරුව අය වෙන්න පුළුවන්.
යුද්ධයකින් අහිංසක මිනිස්සු මැරෙනවා.එක වෙන දෙයක්..එත් යුද්ධයක් වෙනකොට සෙබලෙක් උනත් නිරායුධ කෙනෙක් නම් , යටත් උන කෙනෙක් නම් එයාව මරන්න බෑ ..ලංකාවේ හමුදාව එහෙම මිනිස්සු මරනවා වීඩියෝ තියෙනවා නම් ඒවා වීඩියෝ කලෙත් අපේම හමුදාවේ කෙනෙක්..එහෙනම් එක අපේ දුර්වලකම ...අහිංසක මිනිහෙක් මරණ එක මම ස්ධරනකරණිය කරන්නේ නෑ ..එත් සාක්ෂි ඉතුරු කරලා වැඩක් කලාම එකේ ප්‍රතිපලය එනවා...දැන් කරන්න දෙයක් නෑ ..ඔය ලංකාවේ හමුදා සෙබලුම තමයි සාක්ෂිකාරයෝ වෙලා බටහිර රටවල දැන් ඉන්නේ...
මේ නිසා දැන් අපි රටක් විදිහට කරන්න ඕනි අපේ නිවැරදි බව ලෝකයට පෙන්වන එක..එහෙම කලොත් අපහු අපිට බටහිර රටවල් ( විශේෂයෙන් ඇමෙරිකාව ) ආපහු නම්මා ගන්න පුළුවන්..කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි අපි ඇමෙරිකාවට නැමෙන්නේ කියලා..එහෙම කරන්න වෙන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් අපි යැපෙන නිසා ....එක නිසා අපි අපේ නිර්දෝෂී බව පෙන්නලා වැඩ කරන්න ඕනි..එහම නැති උනොත් විග්නේශ්වරන් වගේ අවස්ථාවාදීන්ට බටහිර රටවල සහය ලැබෙනවා..මහින්දගේ කාලයේ උනේ එක..නමුත් දැන් දැන් විග්නේශ්වරන් සහ අනේ ජාතිවාදී දෙමල දේශපාලකයන් කියන දේවල් බටහිර රටවල් වල අහන්නේ අඩුවෙන් වගේ පේනවා...මොකද අපි අපේ නිර්දෝෂී බව පෙන්වන්න අඩියක් ඉදිරියට තිබ්බ නිසා..එකත් එක්ක ගොඩක් රටවලට පුළුවන් අපිට සහය දෙන්න .මොකද අපි අඩියක් ඉදිරියට තියලා විශ්වාසය ඇතිකරමින් ඉන්න නිසා..එතකොට විදේශ රටකට උනත් පුළුවන් එයාලගේ නම කැත කරගන්නේ නැතිව අපිට සහයෝගය දෙන්න ..මොකද පළාත් මහා ඇමති කියන දේට වඩා රටක ජාතික ආණ්ඩුව එක්කයි විදේශ රටවල් ගනුදෙනු කරන්නේ .....අපි කරන්න ඕනි හැමදේම කරලත් විග්නේශ්වරන් කිව්වොත් අපි වැරදි කියලා එතකොට විදේශ රටවලට පැහැදිලි වෙනවා විග්නේශ්වරන්ට ඕනි සත්‍ය නෙවෙයි වෙනම පාලනයක් අරගෙන ඊලම සිහිනය සැබෑ කරගන්න කියලා..