උතුරේ සහය කාටද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,252
    166,481
    113
    එකමත් එක රටක
    බාරකාර ආණ්ඩුවේ ඇමති පට්ටම් ටික උතුරු නැගෙනහිරට දෙනවා කිව්වා නේද npp ?
    සිංහලුන්ට දෙන්නේ නෑලු සිංහලුන්ගෙන් චන්දෙ ගත්තට . 🥱
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    බාරකාර ආණ්ඩුවේ ඇමති පට්ටම් ටික උතුරු නැගෙනහිරට දෙනවා කිව්වා නේද npp ?
    සිංහලුන්ට දෙන්නේ නෑලු සිංහලුන්ගෙන් චන්දෙ ගත්තට . 🥱
    පෙන්නන්න බලන්න කියපු ලින්ක් එක 🥱
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    උතූරේ සහයත් අං උරට.. දකුනේ මනෝභාවය ගැන උතුර බය වෙලා..