උතුරේ සියලු පාසල් වැසෙයි

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    උතුරේ සියලු පාසල් වැසෙයි

    2v8s4dt.jpg


    gossip lanka

    :confused:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ගිය ආණ්ඩුව මහවිරුවන් සැමරීම තහනම් කලත් මෙවර බාධා එපා..
    https://web.facebook.com/HOT-News-HOT-HOT-429590763865714/
    ශ‍්‍රි ලංකා රජයේ හමුදා සමඟ පැවති සටනේදී යුද්ධයේදී මියගිය එල්.ටී.ටි.ඊ. සාමාජිකයින්ට ගෞරවය දැක්වීමට අවසර ලබාදෙන මෙන් දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා සිටී.

    එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ විරුවන්ට ගෞරව දැක්වීම සඳහා වෙන් වී ඇති නොවැම්බර මාසයේදී එම අයිතිය ඔවුනටද ලබා දිය යුතු බවයි.

    පසුගිය රජය මහවිරුවන් සැමරිම තහනම් කර තිබූ බවද පවසන මන්ත‍්‍රීවරයා මෙවර නව ආණ්ඩුව යටතේ එම අවසරය ලබා දෙනු ඇතැයිද සිතන බවත් පැවසීය. —
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේක ට නේ අපෙ සිංහල උන් බලන් හිටියේ.. නොදකින් විතරක් මෙ සිංහල අපේ එව්න් නිසා අනගතයක් නැති වෙන්නෙ අපේ මේ සිංහල දේශයට බොලව්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,328
    113
    මේක ට නේ අපෙ සිංහල උන් බලන් හිටියේ.. නොදකින් විතරක් මෙ සිංහල අපේ එව්න් නිසා අනගතයක් නැති වෙන්නෙ අපේ මේ සිංහල දේශයට බොලව්.

    හිටන්ට හෙනම ගහපන්.ඕකා තමා පක්ෂෙ පාවලා දුන්න එකා..:angry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    habai ekak sure. mahindaya hitiyanan prabakarange poster puke thamai gassanne munge

    ශිරාවට බන් මොන වැරදි තිබ්බත් මේවානම් වෙන්නේ නැහැ කීයටවත්.ආපහු ලොකු දෙයක් වෙය් බන් මේ යන විදියට ගියොත් .:(
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ශිරාවට බන් මොන වැරදි තිබ්බත් මේවානම් වෙන්නේ නැහැ කීයටවත්.ආපහු ලොකු දෙයක් වෙය් බන් මේ යන විදියට ගියොත් .:(

    ponnayai pabayai kiyala danna 100% sure bang.... :angry::angry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ponnayai pabayai kiyala danna 100% sure bang.... :angry::angry:

    ඇයි බන් මුන්ට රට ගැන දශමයක් වත් හිතන්න බැරි .රනිල නම් කොහොමත් කොටියා .රටේ ජනාදිපති බලහන්කො මේවා පෙන්නේ නැතිව වගේ ඉන්න හැටි .අනෙක බන් ඒ මනුස්සය හොඳ සිංහල මිනිහ .