උදයංග_ජාලිය_අර්ජුන්

DonaldJTrump

Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    උදයංග_ජාලිය_අර්ජුන්

    උදයංග වීරතුංගට හෙට ඇප දෙයි, ඔහොමම ජාලිය වික්රමසූරියත්, අර්ජුන් මහේන්ද්‍රන් දෙන්නත් ලංකාවට, ඊට පස්සේ භාන්දනාගාර රෝහලට ඊට පස්සේ ඇප. ඊට පස්සේ හිරු සලකුණට. පව් ඇට නම ලස්සේ බයියෝ ටික :lol::lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගිය ආන්ඩුවත් හොරු හිරේ දානවා කියලා මිනිස්සු රවට්ටලා චන්ද අඩු කරගෙන පැරදුනා,මුන්ටත් හොරු ගෙනෙල්ලමිනිස්සු ගොනාට ඇන්දුවොත් ඒකම තමයි වෙන්නේ.උදයංග කියන්නේ ගෝටාගේ කසින් කෙනෙක්.මු මෙහෙට ආවේ හිරේ යන්න බලාගෙන නෙවෙයි.දාපු නඩුව අයින් කරගන්න.
     
    GreenLion

    Member
    Jul 25, 2012
    155
    16
    0
    එකසත් ජාතික පක්ෂය සහ රනිල් මහාමැතිවරනයෙන් තුනෙන් දෙකක් අරගෙන විශිෂ්ට ලෙස ජයග්‍රහනය කරලා ශක්තිමත් ආන්ඩුවක් හදනවා.එතකොට මුන්ට අබ සරණයි
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    එකසත් ජාතික පක්ෂය සහ රනිල් මහාමැතිවරනයෙන් තුනෙන් දෙකක් අරගෙන විශිෂ්ට ලෙස ජයග්‍රහනය කරලා ශක්තිමත් ආන්ඩුවක් හදනවා.එතකොට මුන්ට අබ සරණයි

    JVP ඵකට මුකුත් නැද්ද?මේක දාපු පොර ජෙප්පෙක්..:baffled:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    JVP ඵකට මුකුත් නැද්ද?මේක දාපු පොර ජෙප්පෙක්..:baffled:

    මමත් මුකුත් නොතේරෙන පොඩි කාලේ ජෙප්පෙක්
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ගෝට ආව විතරයි හොරු කැමැත්තෙන් ලංකාවට එනවා
    හිරේ යන්න බලාගෙන එන්න ඇත්තේ :lol::lol:

    මෙච්චර වැඩ කරන විරුවෙක් නම් දැකලම නෑ මහින්ද හොඳයි තව :lol:
     
    DonaldJTrump

    Active member
  • Nov 12, 2016
    489
    51
    28
    White House
    ගෝට ආව විතරයි හොරු කැමැත්තෙන් ලංකාවට එනවා
    හිරේ යන්න බලාගෙන එන්න ඇත්තේ :lol::lol:

    මෙච්චර වැඩ කරන විරුවෙක් නම් දැකලම නෑ මහින්ද හොඳයි තව :lol:

    :lol::lol: