maki kottawe machnපැටියා;9776812 said:මෙයාගෙ රේට්ස් එහෙම දන්නවද?
කොහෙද පදිංචිය දන්නෑ නේද?
උදයන්ති කුලතුංග හා ධනංජය සිරිවර්ධන නිසා බව පැවසේ.උදයන්තිගේ අනග රැගුමෙන් ෂූටින් නවතියි 18+
උදයන්තිගේ අනග රැගුමෙන් ෂූටින් නවතියි 18+
![]()
ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘මිලා’ මෙගා ටෙලි නාට්‍යහි අත්තනගල්ල ප්‍රදේශයේ වලව්වක පසුගියදා සිදුකළ රූගත කිරීම් හදිසියේ නවතා දැමීමට සිදුවී ඇතැයි වාර්තා වේ.
මොහාන් නියාස් මහතා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම ටෙලියේ රූගත කිරීම් හදිසියේ නැවැත්වීමට සිදුව ඇත්තේ එහි ප්‍රධාන චරිත සඳහා පණ පොවන උදයන්ති කුලතුංග හා ධනංජය සිරිවර්ධන නිසා බව පැවසේ.
මොවුන් දෙදෙනාගේ අනග රැගුමක් අදාළ රූගත කිරීම් සිදු කළ වලව්වේ හිමිකරුට හසුවීම හේතුවෙන් ඔහු මෙම ටෙලිය එම වලව්වේ රූගත කිරීමට විරුද්ධ වී ඇතැයි වාර්තා වේ.
පසුව එහි නිෂ්පාදක කණ්ඩායම හා නළු නිළියෝ සියළුම බඩු බාහිරාදිය රැගෙන නැවත ගෙවල්බලා පිටත්වූ බවද පැවසේ.
ප්‍රවීණ රංගන ශිල්පී සරත් දික්කුඹුරගේ කතා සංකල්පයක් ඇසුරින් මාධ්‍යවේදී දයා රාජපක්ෂ විසින් මිලා හි තිර පිටපත සකස් කර තිබේ.
ජගත් විෙඡ්නායකගේ නිෂ්පාදනයක් වන මිලා කොටස් සියයකින් සමන්විත ටෙලි නාට්‍යකි.
කුඩා කාලයේදී දෙමාපිය රැකවරණය අහිමි වීම මත කන්‍යාරාමයක (කොන්වන්ට්) නේවාසිකව හැදෙන ගැහැනු දරුවෙක් මූලික කරගනිමින් මිලා කතාව ගෙතී තිබේ.
ඇය වයස අවුරුදු දහ අටේදී කන්‍යාරාමයෙන් නික්ම තම දෙමාපියන් කවුරුන් දැයි සොයාගෙන යන ගමනේදී සමාජය සමග ගැටෙන ආකාරය, විඳින දුක් ගැහැට හැල හැප්පීම්, මිලා හි ප්‍රධාන චරිතය නිරූපණය කරන උදයන්ති කුලතුංග ඔස්සේ නිරූපණය වේ.
කතාවේ මැද භාගයේදී තම පියා මිය ගොස් ඇත්තේ මිනී මැරුමකින් බවත් ඇය සොයාගනී.
වසන්ති චතුරානි, කිංස්ලි ලෝස්, ජී. ආර්. පෙරේරා, උදයන්ති කුලතුංග, ධනංජය සිරිවධන, සරත් දික්කුඹුර, සේනක විෙඡ්සිංහ, අංජල් මල්ලවාරච්චි, බුද්ධික ලොකු කැටිය සහ නවක ශිල්පීන් වන දිනුෂා ජයරත්න, තිස්ස ගුණතිලක මෙහි චරිත නිරූපණය කරති.
චමින්ද වික්‍රමසිංහ මෙහි විධායක නිෂ්පාදකයා ලෙස කටයුතු කරනු ලබයි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
hapo ubala atha wana wana yanne nathiwa mata REP+ deela palayalla nikan atha kahanwata wage![]()
@SL Hypocrite are you ධනංජය or one of his friends?උදයන්ති කුලතුංග හා ධනංජය සිරිවර්ධන නිසා බව පැවසේ.