"සහෝදරයා" ටෙලි සිතුවම

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකේ තියෙන කසුන් කල්හාරගේ සින්දුව වෙනම official release කරලා නැද්ද බාගන්න?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මාත් බැලුව එපි දෙකක්. මෙලෝ රහක් නැහැ ( no offense. personal opinion )
    කුබියෝ කොච්චර ආසවෙන්ද බලන්නේ. මේක දැක්කම හොදට තේරෙනවා එකේ ඉන්න නළුවෝ සෙට්
    එකම දාගෙන කුබියෝ ඉවර වෙන්නත් ලග නිසා බොර දියේ මාළු බෑමක් කියලා. :angry::angry:

    ලංකාවේ ටීවී සීරිස් එකක් කියලා බැලුවේ කුබියෝ විතරයි. එකේ සීසන් 2 අවොත් බලනවා. මන් නම්
    බලාපොරොත්තු වුනේ ලංකාවේ ටීවී සීරිස් හදන උන් කුබියෝ ආදර්ශයට අරන් ඉස්සරහට හැදෙයි කියලා.
    ආපහු ආපස්සට යනවා වගේ :angry::angry:

    මෙහෙමයි කුම්බියො එකක මෙක සසදන්න එපා මටනම් මෙක හොද නිර්මානයක් රුප රචනය සංගිතය ඉතා හොදයි ඇගට වදිනවා.... තවම ඉක්මන් වැඩියි මෙකේ හොද නරක කියන්න
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    මෙහෙමයි මචං කුබියෝ කතාවට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් කතාවක් දේශපාලන පසුබිමක් තියෙන නිසා ගොඩක් දෙනාට මේ කතාවට කැමැත්තක් නැති ගතියක් පෙනවා. මගේ මතය නම් මේ නිර්මාණ දෙකම එකිනෙකට වෙනස් හොඳ නිර්මාණ පුලූවන් නම් කතාව එක්ක දිගටම ඉදපන් මට විශ්වාසයි උඹලගේ අදහස් වෙනස් වෙන්න පුලූවන්

    prageeth ge scene ekada meke yanne? :eek:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    23843332_820511864803366_8379867196862327281_n.jpg


    :lol::lol:
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83


    අම්බෝ යකෝ ඒක ,,, මම ඕක හොයා හොයා මයි හිටියේ ..මට නම් කුබියෝන්ට වඩා පට්ට බන් සහෝදරයා