උදය ගම්මන්පිලව දඩයමට.....

May 30, 2014
413
110
0
උදය ගම්මන්පිලව දඩයමට.....

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාව අද (18 සෙනසුරාදා) උදෑසන 9.25 ට පමණ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අත් අඩංගුවට පත්ව තිබේ.චෝදනාව වන්නේ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් යොදා ගනිමින් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගම් කොටස් වංචා කිරීමේ සිදුවීමකි.

අද දින අත් අඩංගුවට පත් වීමෙන් අනතුරුව නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තම පෞද්ගලික ෆේස් බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබෙනු අප දුටුවෙමු!

"අද උදේ 9.25 පමණ පෙර දැනුම් දීමකින් තොරව සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග පැමිණි විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මාව අත්අඩංගුවට ගත්තා. පසුගිය බ්‍රහස්පතින්දා මගේ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු මා නිදහස් කලේ තව දුරටත් ඇසීමට ප්‍රශ්න නැති බව පවසමින්. මාව අත්අඩංගුවට නොගන්නේ ඇයි යනුවෙන් ප්‍රශ්න කළ විට එසේ කිරීමට හේතුවක් නැතිබව පැවසුවා.

එයින් පැය 40 ක් ගත වීමටත් ප්‍රථමයෙන් මා අත් අඩංගුවට ගන්නේ යටි අරමුණක් ඇතිවයි.අද මගේ නීතිවේදීන් වගේම ඇප මුදල් තැම්පත් කරුවන්ද පොසොන් නිවාඩුවට පිට පළාත් වලට ගිහින් උසාවි පවා අදයි හෙටයි නිවාඩු දින කීපයක් සිර ගත කර තබා හෝ මා හීලෑ කර ගැනීමයි මෙහි අරමුණයි."

යනුවෙන් ඉතා දීර්ඝ සටහනක් තබා ඇත...
 
May 30, 2014
413
110
0
13445297_1566855003608056_6051394575020347754_n.jpg
 
May 30, 2014
413
110
0
-rep උදය ගම්මන්පිලව දඩයමට..... 06-18-2016 05:04 PM උදය ගම්මන්පිලව දඩයම k kiyanne eya nirdoshiyi kiwwada bota? lol machan

sonnayekta ridila.thawa thawa lowapan, :lol::lol::lol::lol:
 
prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    බරියා;20296822 said:
    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාව අද (18 සෙනසුරාදා) උදෑසන 9.25 ට පමණ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අත් අඩංගුවට පත්ව තිබේ.චෝදනාව වන්නේ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් යොදා ගනිමින් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගම් කොටස් වංචා කිරීමේ සිදුවීමකි.

    අද දින අත් අඩංගුවට පත් වීමෙන් අනතුරුව නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා තම පෞද්ගලික ෆේස් බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබෙනු අප දුටුවෙමු!

    "අද උදේ 9.25 පමණ පෙර දැනුම් දීමකින් තොරව සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග පැමිණි විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මාව අත්අඩංගුවට ගත්තා. පසුගිය බ්‍රහස්පතින්දා මගේ ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු මා නිදහස් කලේ තව දුරටත් ඇසීමට ප්‍රශ්න නැති බව පවසමින්. මාව අත්අඩංගුවට නොගන්නේ ඇයි යනුවෙන් ප්‍රශ්න කළ විට එසේ කිරීමට හේතුවක් නැතිබව පැවසුවා.

    එයින් පැය 40 ක් ගත වීමටත් ප්‍රථමයෙන් මා අත් අඩංගුවට ගන්නේ යටි අරමුණක් ඇතිවයි.අද මගේ නීතිවේදීන් වගේම ඇප මුදල් තැම්පත් කරුවන්ද පොසොන් නිවාඩුවට පිට පළාත් වලට ගිහින් උසාවි පවා අදයි හෙටයි නිවාඩු දින කීපයක් සිර ගත කර තබා හෝ මා හීලෑ කර ගැනීමයි මෙහි අරමුණයි."

    යනුවෙන් ඉතා දීර්ඝ සටහනක් තබා ඇත...
    පුහුල් හොරා කටින් දැනේ :lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනූ ගණන් වල වෙච්ච එකක් ලු. :lol: දැන් 2000 ඉඳන් මේ වෙනකන් වෙච්ච වංචා දුෂණ ඔක්කොම හොයල ඉවරයි ලු. කරන්න වැඩක් නැතිකමට ලු අනූවට බැහැල ඉන්නෙ. :baffled: