උදවක් ඔනෙ phone එකක් online ගන්න.

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
උදවක් ඔනෙ phone එකක් online ගන්න.

මචං මම අලුත් phone එකක් ගන්න ඉන්නෙ. මෙක online ගන්න එකද හොද නැත්තම ලංකාවෙන් ගන්න එකද හොද? (ගාන අඩුවෙනෙ කොහොමද?) online නම් tax එහෙම කොහොමද?

මෙක තමා ගන්න ඉනෙ "Samsung Galaxy Mini S5570".:):)
 
nirmaals

Member
Jul 8, 2011
48
5
0
ඔන්ලයින් ගන්න එක එක වෙලාවකට ලාබය්, ටැක්ස් ගෙවන්නය් ෆෝන් එක ක්ලියර් කරගන්නය් සැහෙන කට්ටක් කන්න වෙනවා.
ඊබේ එකේ බලන්න
 
Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    ඔන්ලයින් ගන්න එක එක වෙලාවකට ලාබය්, ටැක්ස් ගෙවන්නය් ෆෝන් එක ක්ලියර් කරගන්නය් සැහෙන කට්ටක් කන්න වෙනවා.
    ඊබේ එකේ බලන්න

    Ethana porak allagaththoth 1000/= ta aduwen karagaththahaki 5 mins walin...:yes:.
    Ekahinda online ganna eka labai...

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    Galaxy Ace ekak ganin.. ooka echchara wedak nehe.. kohon gaththath ekai.. meheth 37k wage wenne ace eka
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0

    Ethana porak allagaththoth 1000/= ta aduwen karagaththahaki 5 mins walin...:yes:.
    Ekahinda online ganna eka labai...

    ග්‍රාමසෙවකවත් අදුරනෙ නෑ බං ඉතින් කොහොමඩ custom එකෙ අය අදුරන්නෙ. Thanks උදවට මචො. :)
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    Galaxy Ace ekak ganin.. ooka echchara wedak nehe.. kohon gaththath ekai.. meheth 37k wage wenne ace eka
    මටත් ඔකනම් හිතුන තමා හිතල බලන්න ඔනෙ . එත් සල්ලි තමා case එක. අතෙ තියෙන්නෙ 30,000 යි තියෙනෙ. :)
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    ඔන්ලයින් ගන්න එක එක වෙලාවකට ලාබය්, ටැක්ස් ගෙවන්නය් ෆෝන් එක ක්ලියර් කරගන්නය් සැහෙන කට්ටක් කන්න වෙනවා.
    ඊබේ එකේ බලන්න
    Thanks මචො. :)
     
    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ
    BUDU AMMOO... MAN phone ekak order karalaa kaapu katta,, danna adurana ekekta unath kiyanne mokak gennuwath phone nam gennan epa.. :no:

    ubata tax gewala
    TRC ekata ghin form eka dila
    IMPORT CONTROL ekata ghin license aragena pixxu natanna tyenawa.. :angry: :angry:

    oya kuna okkoma kaala eddi 2850k wath yanawa - rasthiyaduwata amatharawa :no: :no: :no:
     
    යකො මම අන්ද නෑ අකුරු ටිකක් පොඩිවට දාපන්. Thanks මචො උදවට.:)