උදවක් blog එකෙ අලුත් posts Google index කරන්නෙ නෑ [blogger].
මචංලා මට මස 6ක් විතර පරන tech blog එකක් තියනව blogger එකෙ, පෙරෙද ඉදන් අලුතින් දාන එක post එකක්වත් Google index කරන්නෙ නෑ. Page rank එක 4, copyscape වලට අනුව duplicate contents නෑ. මිට කලින් මම පොස්ට් එකක් දාල විනාටි 5ක් යදින් Google bot index කරනව. සමහර වෙලාවට විනාඩි 2න් index වෙනව.
දැනුත් Google bot crawl කරනව එත් index කරන්නෙ නෑ. Webmaster tool එකෙ කිසිම crawl, index error එකක් පෙන්නනෙ නෑ. දැන් උනත් අලුතින් post එකක් දාල blog එකෙ main URL එක Google search වලින් search කරොත් link එකට යටින් පෙන්නනව "5 minutes ago" message එකක්. ඒ වෙලාව වෙනස්වෙනව search කරන වෙලාව අනුව. එකියන්නෙ දැනුත් Google bot එක එනව කියන එකනෙ?
එ වගෙම Google webmaster tool එකෙ "Crawl access" page එකෙ පෙන්නනව මෙ දැන් 1hours ago, ඊයෙ පෙන්නුව 5hours ago. එවගෙම Sitemaps page එකෙ පෙන්නනව submitted 220 indexed 217 කියල. Webmaster වලට අනුව search queries impression එක 37,000 (2/3/2012).
මම ඊයෙ මගෙ blog එකෙ sidebar එකෙ තිබ්බ blog roll එක වෙනම page එකකට ගත්තා එක හින්ද මෙහෙම වෙනවද?
මම මෙකට මොකද කරන්න් ඔනෙ? මම මෙ දවස් වල දවසකට posts 2 ක් 3ක් දානව. වෙනදට නම් 1යි දාන්නෙ.

මෙගැන දන්නෙ නැත්තම් bump එකක් හරි දෙන්න. ලොකු උදවක්.

Last edited: