උදවවක් ඔන නෙට්වර්ක් දන්න අයගෙන්
මට නෙට්වර්ක් කේබල් එකක් ගන්න ඔන මට ඔන එකෙන් කොම් 2ක් සෙට් කරලා ස්පීඩ් ඩේටා ෂෙයර් කරගන්න
1) මේකට ගන්න ඔන ස්ට්රෙයිට් කේබල් එකක් නේද (ක්රොස් ස්ට්රෙයිට් වල වෙනස ඔන කරන්නේ මොකක්ද මේ 2කෙන්)
2) දිග වැඩි උනාම ස්පීඩ් ප්රශ්නයක්ද මට මීටර් 3ක් 4ක් ඇති
3) ගන්න ඔන කැට් 6 එකක් නේද කැට් 5 එහෙම ස්ලෝ නේද
4)මැනුවල් අයිපීදාලා හාඩ් එකේ පාටිෂන් පර්මිෂන් දීලා එක බයිලයක් කරන්න ඔන නේ ඒම නැතුව මේක ලේසියෙන් කරගන්න සොෆ්ට් එකක් නැද්ද
5) මෙන්න මේ කේබල් ටයිප් මොනවද ?
Ethernet Crossover Raw
Ethernet Patch (RJ-45)
Ethernet Patch Raw
Cat 5
Cat 5e
Cat 6
Ethernet Crossover (RJ-45)