උදවවක් ඔන නෙට්වර්ක් දන්න අයගෙන්

rayan kolla

Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    උදවවක් ඔන නෙට්වර්ක් දන්න අයගෙන්

    මට නෙට්වර්ක් කේබල් එකක් ගන්න ඔන මට ඔන එකෙන් කොම් 2ක් සෙට් කරලා ස්පීඩ් ඩේටා ෂෙයර් කරගන්න

    1) මේකට ගන්න ඔන ස්ට්‍රෙයිට් කේබල් එකක් නේද (ක්‍රොස් ස්ට්‍රෙයිට් වල වෙනස ඔන කරන්නේ මොකක්ද මේ 2කෙන්)

    2) දිග වැඩි උනාම ස්පීඩ් ප්‍රශ්නයක්ද මට මීටර් 3ක් 4ක් ඇති

    3) ගන්න ඔන කැට් 6 එකක් නේද කැට් 5 එහෙම ස්ලෝ නේද

    4)මැනුවල් අයිපීදාලා හාඩ් එකේ පාටිෂන් පර්මිෂන් දීලා එක බයිලයක් කරන්න ඔන නේ ඒම නැතුව මේක ලේසියෙන් කරගන්න සොෆ්ට් එකක් නැද්ද

    5) මෙන්න මේ කේබල් ටයිප් මොනවද ?

    Ethernet Crossover Raw
    Ethernet Patch (RJ-45)
    Ethernet Patch Raw
    Cat 5
    Cat 5e
    Cat 6
    Ethernet Crossover (RJ-45):baffled:
     

    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    ප.ලි.

    3න් 4පාරක් මෙහෙම කරන් ඩේටා ෂෙයර් කරලා තියනවා අම්බ ක්ට්ටක් කාලා -_- දැන් ඒ කේබල් එක නැති වෙලා කැට් 5එකක් ඒක අවුල මුලදි 50mbps වගේ ගිහින් ටිකකින් ස්ලෝ යන්නේ 24-25 වගේ :baffled:

    ලේසි ක්‍රමයක් නැද්ද බන්ලා මේම කොම් 2ක දත්ත හුවමාරැවට
     
    Last edited:

    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    CAT 6 cable එකක් ගනින් උබට PC දෙකක් විතරනන් තියෙන්නේ crossover cable එකක් තමා ඕනේ. තව 1000 base network card දෙකක් ගහපන් PC දෙකට එතකොට speed එක වැඩි වෙනවා. දිගනම් අව්ලක් නැ මචන් CAT 6 cable එක 100 meters වගේ පුළුවන්.