උදව්කරපල්ලා...... කොල්ලට නමක්.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    Congraatz. මහසෝනා, ඊරි යකා. ඔය තියෙන්නෙ නම් නෙ. නැත්නම් පික්සි, ඇවටර් කියල දාන්න. :)
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    රොබා අයියේ, ඔයාගේ භුත කොටුව අහම්බෙන් හම්බ වෙලා කියවලා තමා මම මේ එලකිරියට සෙට් වුනේ. ඒ thread එකෙන් පස්සේ දෑක්කේ අදයි ඕන්. කෑකුලි කියලා දෑම්මොත් නරකද? :Dමොකද scylla වලට සම්බන්ද නිසා :cool: anyway සුභ පෑතුම්!
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දාන්නම් වාලේ නම් දාන්න යන්න එපා සහෝදරයා. උපන් වෙලාවට අනුව ගන පිහිටුවලා, එයාට ගැලපෙන අකුරු වලින් නමක් දාන්න. නැත්නම් අන්තිමට ඒ දාන නමින් එයාට අගුණ උනොත්, නැත්නම් අම්මටයි තාත්තටයි අගුණ උනොතින් ඔයාලට පසුතැවෙන්න තමයි වෙන්නේ. මෙච්චර දවස් හිටියනම් උපදිනකන් ඉන්න. ගොඩක් නම් එකතු කලත් කෙන්දරේට අනුව දෙන අකුරටම හදන්න. මගෙන් සුබ පැතුම්.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ලමයා ඉපදෙන වෙලාව අනුව නෙ නමෙ අකුරු සෙට් වෙන්නෙ:rolleyes:

    b
    u
    m
    p
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹේ ළමයි ජීවත් වෙන්නේ ලංකාවේ නෙවෙයි හින්ද උඹ ඉන්න රටේදී ළමයාගෙන් නම අහන කෙනෙකුට ළමය නම කීවාම එකපාරට තේරුම් යන නමක් දාපන් මචන් හොඳට හිතල. නැත්තම් වෙන්නේ ඉස්කෝලේ යන්න ගත්තු දවසේ හිටන්ම ළමය නමෙන්ම අනාත වෙන එක විතරයි. අපේ රටේ සංස්කෘත නම් අද කාලේ විදේශ රටවලදී පාවිච්චි කරන්න ගියාම හරිම පහසුයි මචන්. සමහර online form පුරවන්න ගියාම නම ලියල ඉවර කරන්න තරම් වත් ඉඩක් data base එකේ නැහැ. ඒ හින්ද ළමයාගේ අනාගතේ ගැන හිතල නම තීරණය කරපන්. නැත්තම් ළමය ඉස්කෝලේ යන්න ගත්තු දා ඉඳන්ම නම දාපු එකාට ගේම ඉල්ලන්න ගන්නවා.