උදව්කරපල්ලා මේකට

gmbsdilan

Member
Mar 26, 2013
340
51
0
උදව්කරපල්ලා මේකට

මට පොඩි හෝටලයක් තියනව.ඒක google map වල පෙන්වන විදියට දාන්නෙ කොහොමද. ඔය සමහර කඩ හොටෙල් එහෙම දාල තියන විදියට.
දන්න කෙනෙක් විස්තරේ කියල දෙන්න..ලොකු උදව්වක්
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Google account එකෙන් log වෙලා මේ link එකට යන්න. map එකේ ඕන තැනට ගිහින් Add new place කියල add කරන්න පුළුවන්. අදාළ විස්තර (ඉස්කෝලයක්, කඩයක්, පන්සලක් වගේ ) තෝරන්න පුළුවන්. පින්තුර ටෙලිෆෝන් නම්බර් වගේ ඒවත් දාන්න පුළුවන්. හැබැයි දැම්මට කවුරුහරි reviewer කෙනෙක් අනුමත කරන්න ඕනේ. ඊට පස්සේ original map එකේ පේනව.
     
    Last edited:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Google account එකෙන් log වෙලා මේ link එකට යන්න. map එකේ ඕන තැනට ගිහින් Add new place කියල add කරන්න පුළුවන්. අදාළ විස්තර (ඉස්කෝලයක්, කඩයක්, පන්සලක් වගේ ) තෝරන්න පුළුවන්. හැබැයි දැම්මට කවුරුහරි reviewer කෙනෙක් අනුමත කරන්න ඕනේ. ඊට පස්සේ original map එකේ පේනව.

    :yes::yes:
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    ..හැබැයි දැම්මට කවුරුහරි reviewer කෙනෙක් අනුමත කරන්න ඕනේ. ඊට පස්සේ original map එකේ පේනව...
    රිවිවර් කෙනෙක් හොයා ගන්නෙ කොහොමද බං
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම නම් දන්නේ නෑ මචන්..අපි එහෙ මෙහේ ගියාම ගිය තැන FB එකෙන් නම් ඇඩ් කරන්න පුලුවන්..
    අපිට ඕන තැන් නම් ඕකේ මාක් කර ගන්න පුලුවන්..ඒත් ඒක අපිට විතරක් පෙන්වන එකක්..බලමු
    පොඩ්ඩක් අතපත ගාල හොයා ගන්න බැරි වෙන එකක් නෑ..පොඩ්ඩක් බලමු..කෝ මේ ෆෝන් එක..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ..හැබැයි දැම්මට කවුරුහරි reviewer කෙනෙක් අනුමත කරන්න ඕනේ. ඊට පස්සේ original map එකේ පේනව...
    රිවිවර් කෙනෙක් හොයා ගන්නෙ කොහොමද බං

    එක ඔටෝ වෙන්නේ මචන්, උඹ තැනක් දාපුවම ඕක pending තියෙනව, එක එක පැති වලට ඉන්නව එවුන් pending ඒව බලල අනුමත කරන්න. අනික් මැප් එඩිටර්ලටත් පුළුවන් review කරන්න. ගොඩක් වෙලාවට උඹ අලුතෙන්ම තැනක් දානවනං ඕක නිකන්ම add වෙනව. උන් හොයා හොයා ඉන්නේ නෑ ඇත්තටම එහෙම එකක් තියෙනවද කියල. දාල බලපන් සතියෙන් විතර add වෙලා තියෙයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කරන හැටි කේරෙන්න කියපං මචං

    ඔය ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙයන්. ලොකු දෙයක් නෑ නමයි, ෆොන් නම්බරෙයි, ඇඩ්‍රස් එකයි, බිස්නස් එකේ නමයි දාන්න තියෙන්නෙ. ඇඩ්‍රස් එක හරියට දාන්න. එතකොට උන් ලියුමක් එවනවා ඒ ඇඩ්‍රස් එකට. ඒ ලියුමෙ තියෙන පින් නම්බරේ ඔය සයිට් එකේ දාන්න තැනක් ඇති. සති තුනක් විතර යනවා ලියුම එන්න. ඊට පස්සෙ උන් දෙන මැප් එකේ උඹේ ලොකේෂන් එක මාක් කරහන්.