උදව්වක්ප්ලීෂ්
මචංලා අල්ලපු ගෙදර කොල්ලො ඩුබායි යනවා පොඩි ටුවර් එකකට .. වූ මගෙන් ඈහුවා ගේන්න දෙයක් තියේද කියල.. මට කියන්න් දෙයක් මතක් වෙන්නෑ මේ වෙලාවට .. පර්පියුම් එකක් ගෙන්න කිව්වු තව මොනව හරි මතක් කරපංකේා බං ටිකක් වටින දෙයක් ගෙන්න ගන්න නියම චාන්ස් එක.. මට මේ වෙලාවෙ මුකුත් ඔලුවට එන්නෑනේ ෂික් කියහල්ලකෝ....