දරැණු හිත් බිදීමක් 💔💔💔

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,829
    5,148
    113
    තොටිල්ලේ
    dnt worry
    eka miss une eeta wada hoda ekak set wenna mcho
    Thanks machan reply ekata
    laba baduwe hilak kiynawane.monawahri awl thibbada dan na ochchara aduwa dunne. uuth mi harakek nemene internet eke ghuwa gmn yana market eka blnda puluwan ne :rolleyes:
    Ane manda machan, ekenam kisima awlak na.

    ඔය වාහන මොඩල් එක හොඳද කියලා කිරියේ ත්‍රෙඩ් එකක් දාපන්.

    එතකොට මේකෙ උන් ටික ඒ වාහනේ තියෙන ඔක්කොම වැරදි ටික කියයි.

    ඊටපස්සෙ උඹ යාලුවාට ඒ ටික පෙන්වපන්.

    ඊටපස්සෙ උගෙන් අහපන් මරාලයක් නේද කරගහලා තියෙන්නෙ ඕක විකුණපන් කියපන්.

    අඩුවට දෙනවා නම් උදව්වක් විදිහට ගන්නවා කියපන්.

    එතකොට ප්‍රශ්නෙ විසඳුණනෙ උඹේ.
    🤣🤣🤣🤣
     

    shenat

    Well-known member
  • May 13, 2007
    48,651
    73,378
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වාහන මොඩල් එක හොඳද කියලා කිරියේ ත්‍රෙඩ් එකක් දාපන්.

    එතකොට මේකෙ උන් ටික ඒ වාහනේ තියෙන ඔක්කොම වැරදි ටික කියයි.

    ඊටපස්සෙ උඹ යාලුවාට ඒ ටික පෙන්වපන්.

    ඊටපස්සෙ උගෙන් අහපන් මරාලයක් නේද කරගහලා තියෙන්නෙ ඕක විකුණපන් කියපන්.

    අඩුවට දෙනවා නම් උදව්වක් විදිහට ගන්නවා කියපන්.

    එතකොට ප්‍රශ්නෙ විසඳුණනෙ උඹේ.

    ඊට පස්සෙ යාලුවා ත්‍රෙඩ් එකක් දායි.
    ඊට පස්සෙ ආපහු ස්ටෙප් 2 ඉඳන් රිපීට් 🫢
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,829
    5,148
    113
    තොටිල්ලේ
    මේකට solution එක ඔය එක එක worse cases ගැන බලල හිත හදාගන්න එක නෙමෙයි .

    මම මේ වගේ සිටුවේෂන් වලදී හැසිරෙන විදිහ කියල දෙන්නම්, හැමෝටම පුලුවන්ද දන්නේ නැහැ.

    මම වගේ නම් මෙතැනදී open minded හිතනව. පටන් ගන්න ඕන තැන මෙතන:

    උඹ, යාළුවා, වහනය කියන සබ්ජෙක්ට් තුන අයිසොලේට් කරලා තමුන් 3rd person view පොයින්ට් එකක ඉඳන් ඔය සබ්ජෙක්ට් තුන දිහා බලා ඉන්න හැටි imagine කරපන්.
    ඊටපස්සේ උඹගේ හිතේ සොභාවය, ෆිලින් ගැන තුන් වෙනි ඇහැකින් බලපන්, උබ හිත වැඩ කරන හැටි උබගේම වර්චුවල් ඉමොෂනල් ලැබ් එකක් හදල ඒ ඇතුලේ ටෙස්ට් කරපන්. උබ ඉමොෂනල් වෙලා තියෙන්නේ කිසිම තේරුමක් නැති හේතුවක් නිසා, හරියට ගොං යුටියුබ් වීඩියෝ එකක background සවුන්ඩ් ට්‍රැක් එක සෑඩ් මියුසික් එකක් යනකොට ඇන්ගෙන් එන රියක්ෂන් එකට කඳුළු auto එලියට පනිනවා වගේ useless ප්‍රී programmed කේස් එකක්, මෙලෝ රහක් නැත තේරුමක් නැති දෙයක් වෙන්නේ , ඒ මේ හිත් වල හැටි කියල බලල කල්පනා කරපන් - මේ විදිහට හිතනකොට උඹ කියන පුද්ගලයා ඉන්න ඕනේ උඹේ body එකෙන් ගැලවිලා දුර ඉඳන් බලාගෙන උබත් උඹේම ටෙස්ට් සබ්ජෙක්ට් එකක් වෙලා.

    ඊටපස්සේ මේ එක්ස්පිරියන්ස් එක එදියුකෙටඩ් විදිහට අලුත් යමක් සිතේ සොභාවය ගැන ඉගෙනගත්ත කියන පොසිටිව් තින්කින් සයිඩ් එකට ස්ටෙප් එකක් ගියා විදිහට සලකපන්.
    මෙහෙමයි මචුවර් වෙන්නේ.

    ඔය විදිහට හිතන්න පුරුදු උනහම අපිට අපි ගැන වගේම අනික් මිනිස්සුන්ගේ පොයින්ට් ඔෆ් විව් එක ගැනත් අවබෝද කරගන්න පුළුවන් වෙනවා.

    හිතන්න පුළුවන් මිනිස්සු ලෝකේ වැඩි උනාම ලෝකේ තවත් ලස්සන වෙනවා.
    හිතන්න බැරි මිනිස්සු ඉන්න නිසා තමයි මේ ලෝකේ ජරා වලක් වෙලා තියෙන්නෙ.
    ඉරිසියාව වගේම අනික් නෙගෙටිව් ඉමෝෂන් ගොඩක් overcome කරන්න පුළුවන් මෙහෙම. ජිවිතේ කියන්නේ චැලෙන්ජ ගොඩක් විදිහට දැකපන්.
    වටිනව. මම ඊයෙ ඉදල මේ‍ක ආයෙ ආයෙ කියවනව.
    මැසේජ් එකක් දාන්නම්. බොහොම ස්තූතියි.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,829
    5,148
    113
    තොටිල්ලේ
    ඕව ඔහොම තමා බං, අපි කරන කියන හැම දේටම consequences තියෙනව...
    අවුල් දෙයක් කරොත් එහෙම රිටර්න් එකක් සෙට් වෙයි හොඳක් කරොත් ඒ වගේ රිටර්න් එකක් සෙට් වෙයි

    ඒ වගේම තමා opportunities මිස් කරගන්න එකත්, උබට උනේ ඒකනෙ, තව උබට ඕක වැඩියෙන්ම දැනුනෙ දන්න එකෙක් ඕක ගත්ත නිසා, ඕක වෙන උබ නොදන්න එකෙක් ගත්ත නම් උබට එච්චර ගානකුත් නැති වෙයි..

    ඊලඟට ඕකට වඩා හොඳ එකක් සෙට් වෙයි, මීටරෙන් ඉන්න... 🤘
    මට තේරුනේනම්‍ මම ෆයිට්‍ කරනව මදි. වෙන කෙනෙක්ට හරි හරියනවනෙ කියල ඉන්න එකෙන් මට ගොඩක් වෙලාවට පාඩු වෙනව.
    කොටින්ම එදා මගෙ තැන යාලුව ඉදල මම යාලුවගෙ තැන හිටියනම් මම මෝටිවේට් කරනව ගනින් කියල.

    අනික තමා ඩිෂිශන්ස් ගන්න සෑහෙන්න හිතන එක. ඉක්මනට ඩිෂිශන්ස් නොගන්න එක.

    short n sweet its jealous.
    වෙන එකෙක්ට යනවනෙ යාළුව ගත්තෙ නැත්තන්. ඔයාටත් අයිඩියා එකක් තිබ්බෙ නෑනෙ මචන්. එහෙම බැලුවම යාලුවට සෙට් උන එක ලොකු දෙයක්නෙ. ඌ ගොඩ යනවනෙ. තව වාහන තියෙන එකේ තව ටිකක් හොයන්න ඔයිට වඩා සුපිරියක් සෙට් වෙයි. ලැබෙනව නොලැබෙනව ලෝකෙ හැටි.
    Jealousම කියන්න බෑ බං.
    යාලුව සතුටු වෙන විදිය දැකල සතුටුයි.
    Reply එක වටිනව.
    බොහොම ස්තූතියි.
    ------ Post added on Aug 28, 2024 at 4:57 PM

    yaluwage waraddak na ban , u uben ahalane kale wade.. but worry wenna epa , ubata ita wada hoda ekak set wei onna balapan :yes: mokada matath ohoma wela thiyenawa. ethakota ubata hithei oka miss une e nisa kiyala :yes:
    බොහොම ස්තූතියි යාලු.
    ------ Post added on Aug 28, 2024 at 4:58 PM