15 වෙද්දි ලක්ශ 1යි හතලිස් පහක් හොයාගන්න ඕනෙ. හොයාගන්න ක්රමයක් කියන්නකො උදේ ඉදන් දහ හතේ කල්පනා කරනවා
wahane gearbox eka giya ekata 1i55k one finance eka arries wenne nathuwa rolak gahala gewwa eth gearbox eke salli denna one ekai une,income okkoma down una wahane kaduna eken may 1 idan thama wahane kota uda, AC hadanna genawe anthimeta gearbox ekai AC ekai dekama hadanna unaහදිස්සිය මොකද්ද මචන්...
eken thamai finance eka arries nowi thiyagaththe yaluwek loan ekak dennam dennam kiyala masa dekak kale kawa mama haraka wage uu denakan balan hitiya ekai kela uneරත්තරන් බඩු ටික උකස් කරපන්
මොකක්ද බන් වාහනේ ??wahane gearbox eka giya ekata 1i55k one finance eka arries wenne nathuwa rolak gahala gewwa eth gearbox eke salli denna one ekai une,income okkoma down una wahane kaduna eken may 1 idan thama wahane kota uda, AC hadanna genawe anthimeta gearbox ekai AC ekai dekama hadanna una
eken thamai finance eka arries nowi thiyagaththe yaluwek loan ekak dennam dennam kiyala masa dekak kale kawa mama haraka wage uu denakan balan hitiya ekai kela une
------ Post added on Sep 9, 2026 at 9:26 PM
හොස්පිටල් එකෙන් කරගනින්කෝ ඉතින්Loan ekak wath gaha ganna balapn bn... Matath next 2 wheeks athulatha 130k hoya ganna oni.. ammige Asa oparation karanna... Poliyata hari match ekak gaha ganna thama try eka maath
කල් යනවා බං මාස ගානක්... එච්චර කාලයක් ඉන්න බැරි සීන් එකක් තියෙන්නේහොස්පිටල් එකෙන් කරගනින්කෝ ඉතින්
ස්ටාෆ් අයට ඉක්මනට කරනවා. හොස්පිටල් එකේ ස්ටාෆ් කවුරුහරි නෑයෙක් ඉන්නවා නම් ඒ මාර්ගයෙක් කරගන්න බලන්න. පෝලිම් පැනීමක් නෙවේ. ස්ටාෆ් එකේ අයට දෙනවා කොහොමත් චාන්ස්.කල් යනවා බං මාස ගානක්... එච්චර කාලයක් ඉන්න බැරි සීන් එකක් තියෙන්නේ
තැන්ක්ස් බං.. එහෙමත් ට්‍රයි එකක් දෙන්නම්... කොහොම හරි ඉක්මනට කර ගන්න ඕනි බං...ස්ටාෆ් අයට ඉක්මනට කරනවා. හොස්පිටල් එකේ ස්ටාෆ් කවුරුහරි නෑයෙක් ඉන්නවා නම් ඒ මාර්ගයෙක් කරගන්න බලන්න. පෝලිම් පැනීමක් නෙවේ. ස්ටාෆ් එකේ අයට දෙනවා කොහොමත් චාන්ස්.
Hospital Staff ඉන්න කවුරුවත්ම නැදද් , එයාලට පුලුවන් කර ගන්න ඉක්මනට...කල් යනවා බං මාස ගානක්... එච්චර කාලයක් ඉන්න බැරි සීන් එකක් තියෙන්නේ