උදව්වක් ඉල්ලල උන දෙයක්
ලෝකප්‍රකට අයිෆල් කුළුණ සිය ඇඟිල්ල යට සිටින සේ ඡායාරූපයක් සකසා දෙන මෙන් ෆොටෝෂොප් දක්ෂයන්ගෙන් 4chan නම් පින්තූර හුවමාරු වෙබ් අඩවියක් හරහා ඉල්ලු තරුණයෙකු මේවනවිට අන්තර්ජාලයේ වඩාත්ම කතාබහට ලක්වන චරිතය බවට පත්ව තිබේ.
එවන් ඉල්ලීමක් ඉටුකිරීම සඳහා මෙම තරුණයා එම ඡායාරූපය සඳහා පෙනී සිටි ආකාරය බොහෝ දෙනාගේ හාස්‍යයට ලක්ව ඇතිඅතර ඒ සඳහා ඔවුන් හාස්‍යජනක නිර්මාණද ඉදිරිපත්කොට තිබේ.
එම තරුණයාගේ ඉල්ලීම
ඉදිරිපත්කොට ඇති නිර්මාණ

හිනා ගියා නම් බම්ප් එකක් දාල යමන් අනිත් උන්ටත් බලල හිනා වෙන්න