උදව්වක් ඔනි මචන්ලා...

Muttley

Active member
  • Jun 29, 2010
    890
    189
    43
    උදව්වක් ඔනි මචන්ලා...

    උබලා gmail හරි google plus log උනම පහල තියන android app එකට +1 එකක් දාන්න පුලුවනිද? පොඩි වැඩක් පටන් ගත්තා fiverr එකෙ. මම හදපු gmail account ටික ලියගත්ත පොත bordime දාලා අවිත්. 24 hours වලින් 20ක් ඔනි. උබලට උදව්වක් දෙන්න පුලුවන් නේද?

    https://play.google.com/store/apps/details?id=com.app888mobi.crazyduckfly

    ලග තියන google plus button එක ක්ලික් ක‍රන්න විතරයි තියෙන්නේ.

    ස්තුතියි ගොඩක්!!!!!
     
    May 25, 2012
    94
    8
    0
    දැන් කට්ටියම ඔය ගිග් එක පටන් ගන්නවා ඔන්න බලහන් 20ට වැඩියෙන් ඒවා ගොඩක් මතු වෙනවා දැන්
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    ⌈‡—KSR—‡⌉;16347547 said:
    දැන් කට්ටියම ඔය ගිග් එක පටන් ගන්නවා ඔන්න බලහන් 20ට වැඩියෙන් ඒවා ගොඩක් මතු වෙනවා දැන්

    Na machan mama wena wadak karanne. Meka free denne customerta.