උදව්වක් ඔනේ මචන්ලා.......මගේ බයික් එකට කෙල වෙලා
මචන්ලා මට පොඩි උදව්වක් දීහල්ලාකො? මගේ PULSAR 180 බයික් එකේ SILENCER එක දිරල ගිහින් මචෝ... මට පාවිච්චි කරපු එකක් ගන්න පුලුවන් තැනක් කියහල්ලකො? මන් ඉන්නෙ හෝමගමට ලග... පන්චිකාවත්තේ තැනක් උනත් අවුලක් නෑ.... මට රුපියල් 3500 කට වගෙ එකක් සෙට් කරගන්න බැරි වෙයිද? Plz help me....