උදව්වක් ඔන යාලුවනේ HELP Plz
යාලුවනේ මගෙ යාලුවෙකුට ASUS Notebook එකක් තියනවා,එක ගන්නකොට VISTA තිබිලා තියෙන්නෙ,Vista Backup DVD එක කුත් දිලා,VISTA ට එය කැමති නැ කියලා Win 7 දාන්න ගිහිල්ලා එවුනාට ගන්නෙ නැල්ලු.Win 7 වලට Requirements ඔක්කොම තියනවලු,මොකක්ද යාලුවනේ මේකට හෙතුව,ASUS Oem Win 7 version එක හොයලා දැම්මොත් හරියයිද,යාලුවනේ ඔබලාට මෙයට පිලිතුරක් දිමට නොහැකි නන් BUMP එකක් දාන්න Plzhttp://www.google.lk/url?sa=t&sourc...sg=AFQjCNEGp-UDM1FPh7ekjddMCuPgS2D6PQ&cad=rja

... mageth weda nethuwa dan ithin windows install karanne pen drive eken 
වින්ඩොව්ස් ඇක්ටිවේට් කරන්න බෑ ජෙනුයින් ලීසන්ස් එකක් නැතුව.
මෙහෙ අපේ මලයගෙ ලැපක් තියෙනව, උටත් ඔය ටික තමා.. දවස් 30යි පුළුවන් කීවෙ. 