උදව්වක් ඕනි ඉක්මනටම...

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මචන්ලා ප්‍රෙග්නන්ට් වෙලා බබා ලැබුනට පස්සෙ බඩේ එහෙම තියන කැළැල් මැකෙන්න ගාන්න පුළුවන් හොඳ ක්‍රීම් එකක් කියන්නකෝ...
     
    • Like
    Reactions: B.Chat

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ

    උදව්වක් ඕනි ඉක්මනටම...??????

    ඉස්සෙල්ලා උකල ඉදපන්කො ළමය ආවම ක්‍රීම් ගාමු.. මාස 10ක් විතර තියනවනේ කල්, ඇයි හදිස්සි පුතී?
     
    • Haha
    Reactions: Solo Rider

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Redda vadan idala bada tight karaganna oni
    Exercise karanna oni
    Scars nikan ma yanawa
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    උදව්වක් ඕනි ඉක්මනටම...??????

    ඉස්සෙල්ලා උකල ඉදපන්කො ළමය ආවම ක්‍රීම් ගාමු.. මාස 10ක් විතර තියනවනේ කල්, ඇයි හදිස්සි පුතී?
    බබා ලැබිලා ඉන්නෙ බං... පරක්කු උනොත් බෑ කියනවා නේද කැළල් මකන්න..ඒකයි
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    Doc කෙනෙක් හම්බෙයන් බන්. හැම ලබ්බම මේකේ ඉන්න එවුන්ගෙන් අහගෙන කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන්න එපා.
     
    • Like
    Reactions: Solo Rider

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,564
    4,060
    113
    Unkown
    x.com
    06jVgxJ.png
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,498
    113
    Matale
    බබා ලැබිලා ඉන්නෙ බං... පරක්කු උනොත් බෑ කියනවා නේද කැළල් මකන්න..ඒකයි
    අපේ නම් මොකුත් ගෑවේ නෑ බං. දැන් දෙවනියට රෙඩි වෙනවා. ඕක ඉතින් අය එනවා.