උදව්වක් ඕනි

blackman1

Member
Apr 27, 2015
108
6
0
DMS ආයතනයේ වැඩ කරන කෙනෙක් ඉන්නවද
තොරතුරක් ගන්න :dull:

ලොකු උදව්වක් ඕනි :)

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දන්නා කෙනෙක්නම් නෑ... දන්නා කෙනෙක්ට දකින්න ත්‍රෙඩ් එක උඩින් තියෙන්න ඔන්න බම්ප් එකක් දැම්මා....
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    දන්නා කෙනෙක්නම් නෑ... දන්නා කෙනෙක්ට දකින්න ත්‍රෙඩ් එක උඩින් තියෙන්න ඔන්න බම්ප් එකක් දැම්මා....
    thank you බ්‍රෝ :)
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,866
    6,498
    113
    ගග අද්දර
    :no::no: දාන්නේ නැ උබට මොක්ක හරි සම්බන්දයක් have ද? :baffled:

    මතක විදියට විදියට gerber technology ලංකාවේ කරන්නේ උන්. ගාමන්ට් වල කටින් වලට ගන්න සොෆ්ට් එකක්. ඕකේ ලොක්කව අදුරන කෙනෙක් උන්නා වගේ මතකයි. හරියටම ෂුවර් නෑ බන්. මන් අහල පස්සේ මැසේජ් එකක් දාලා තියන්නම්.
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    මතක විදියට විදියට gerber technology ලංකාවේ කරන්නේ උන්. ගාමන්ට් වල කටින් වලට ගන්න සොෆ්ට් එකක්. ඕකේ ලොක්කව අදුරන කෙනෙක් උන්නා වගේ මතකයි. හරියටම ෂුවර් නෑ බන්. මන් අහල පස්සේ මැසේජ් එකක් දාලා තියන්නම්.
    එල අන්න එහෙම කෙනෙක් නම් ගොඩක් හොදයි :)
    :)
    එල කෝල් එකක් දෙන්නම් :dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,866
    6,498
    113
    ගග අද්දර
    එල අන්න එහෙම කෙනෙක් නම් ගොඩක් හොදයි :)
    :)
    එල කෝල් එකක් දෙන්නම් :dull:

    ඉදහන් මන් හරියටම හොයල අද රැට කියන්නම්. ෂුවර් නෑ ඒ අයියගෙන් අහනකන්.