thank you බ්රෝදන්නා කෙනෙක්නම් නෑ... දන්නා කෙනෙක්ට දකින්න ත්රෙඩ් එක උඩින් තියෙන්න ඔන්න බම්ප් එකක් දැම්මා....

Gereber කරන්නේ DMS ල නේද?

දාන්නේ නැ උබට මොක්ක හරි සම්බන්දයක් have ද? 
දාන්නේ නැ උබට මොක්ක හරි සම්බන්දයක් have ද?
![]()
එල අන්න එහෙම කෙනෙක් නම් ගොඩක් හොදයිමතක විදියට විදියට gerber technology ලංකාවේ කරන්නේ උන්. ගාමන්ට් වල කටින් වලට ගන්න සොෆ්ට් එකක්. ඕකේ ලොක්කව අදුරන කෙනෙක් උන්නා වගේ මතකයි. හරියටම ෂුවර් නෑ බන්. මන් අහල පස්සේ මැසේජ් එකක් දාලා තියන්නම්.



එල අන්න එහෙම කෙනෙක් නම් ගොඩක් හොදයි
එල කෝල් එකක් දෙන්නම්![]()
ඉදහන් මන් හරියටම හොයල අද රැට කියන්නම්. ෂුවර් නෑ ඒ අයියගෙන් අහනකන්.


මැරියන් තෝ 


මැරියන් තෝ
![]()
උබට දැනගන්න ඕනි දේ පී එම් කරල තියහන්කෝ.