උදව්වක් ඕනෙ කොල්ලනේ.... කොල්ලනේ.. මට ලොකු හෙල්ප් එකක් ඕනි..Huawei U8180 Ideos X1 එකේ touch pad එක ගන්න තියෙන තැනක් දන්න කෙනෙක් කියනවද? touch එක අවුල් ගිහින් තියෙන්නෙ. සමහර තැන් වැඩ කරන්නෙ නෑ.