උදව්වක් ඕනෙ

kitsooftlk

Well-known member
  • Mar 11, 2011
    516
    347
    63
    Home
    kitsooftlk.blogspot.com
    එහෙනම් Home nursing service එකක්‌ තමා බලන්න වෙන්නෙ

    ඔය බදින්නතුව ඉන්න හදන උන් ට ආදර්ශ ගන්න හොඳ ත්රෙඩ් මේවා :rofl:
    ------ Post added on Jan 2, 2024 at 10:05 PM
    u Honda welawata bande natte…. Banda nam ganige kiyawilla nisa uta jiwithe epa wenawa
     
    • Like
    Reactions: SK29

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    u Honda welawata bande natte…. Banda nam ganige kiyawilla nisa uta jiwithe epa wenawa
    එහෙම හැම ගැනිම කියවන්නෙ නෑ බන්.

    එක්තැන් උනත් හිත හයියට තියාගන්න පුලුවන් උන් එක්ක ගෑනු ඉන්නව.

    එහෙම නැති උන් එක්ක ඉන්නෙක ගෑනුන්ට එපා වෙනව.

    ඕකයි මගෙ මතය
     
    • Like
    Reactions: SK29

    Dilishi

    Junior member
  • Oct 9, 2023
    40
    10
    8
    මගේ නෑදෑවෙන අයිය කෙනෙක් ඉන්නවා. වයස 40ක් විතර. පොරට diabetes. heart එකත් weak. කකුලෙ එක ඇන්ගිල්ලක් කපලා තියෙන්නේ. තුවාලෙ නම් දැන් හොඳයි. හය්යෙන් ඇවිදින්න අමාරුයි. but තනියෙන් යන්න එන්න පුලුවන්. හැන්දෙන් කන්න පුලුවන්. බේත් ටික තනියම තෝරගෙන බොන්න පුලුවන්. අහින්සක friendly dial එකක්.

    පවුල් අතර ප්‍රශ්න නිසා අපේ ගෙදර නවත්තලා බලාගන්න බෑ. පොරව බලාගන්න කැමති කෙනෙක් හරි, එහෙම කෙනෙක්ව බලාගන්න පුලුවන් තැනක් හරි දන්නව නම් කියනවද? අපි(අනිත් නෑදෑයො) ගානක් ගෙවන්න කැමතී.

    ගම්පහ අවට නම් වැඩියෙ හොඳයි. අපටත් කිට්ටුයි. අනික එයාගෙ යාලුවො වැඩිදෙනෙක් ඉන්නෙ ඒ හරියෙ නිසා. තනියම කෑම හදාගන්න අමාරුකම තමා ලොකුම ගැටලුව. ඒ නිස හරි කෑම වේලක් වැටෙන්නෙ නෑ.

    පොරව බලාගන්න කැමති කෙනෙක් හරි, එහෙම කෙනෙක්ව බලාගන්න පුලුවන් තැනක් හරි දන්නව නම් කියනවද? ලොකු උදව්වක්.
    https://sitreknursing.com/why-choose-us/
    Highly recommended :-) - Sitrek Nursing
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    if you can afford, you can hire a care giver/nurse or any other person to look after him.

    There are companies, that supply care giving services....

    eg : Clara care - Gampaha


    Best thing is to have an annex type place for the patient and the care giver.... unless it will create separate issues