උදව්වක් ඕනේ පින් අතේ වැඩකට..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    අපේ ගෙදරට අල්ලපු ගෙදර අන්කල් ට මේ බෙහෙත් ටික ගන්න කියලා තියෙනවා හොස්පිටල් එකෙන්. ගණන් බැලුවම එක පෙත්තක් 500 වගේ වෙනවා කියල මට අඩුවට ගන්න තැනක් හොයල දෙන්න පුලුවන්ද කිව්වා. පොරට මේවා ඒ ගාන දීලා ගන්න වත්කමක් නැ ඒ නිසා මම මට පුළුවන් උදව්වක් කරන්න බැලුවේ. උබලා දන්න කියන මෙඩිකල් රේප් ලා කවුරු හරි ඉන්නවා නම් මේ ටික ගන්න හොයල දෙන්න පුලුවන්ද.. සිරාවටම මේක පින් සිද්ද වෙන වැඩක් වකුගඩු අමාරුව තියෙන කෙනෙක්. මේකට උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට PM එකක් දාන්න මම විස්තර දෙන්නම්.

    beheth.jpeg
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ko ban oke date eka,
    details madi
    dan me wage dewal karana pal horu innawa lankawe
    date eka nam habai name eka thiyenava uda mama eka crop karala damme

    500ක් නං වෙන්නෙ නැ. එකසිය ගණන්. බලලා කියන්නං ඩිස්කවුන්ට් එකක් අරං දෙන්න පුලුවන්ද කියල ඔයා කොහෙද?
    machan mama work karanne nugegeda.
    ------ Post added on Jan 9, 2025 at 11:36 AM
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    @emoji diaries මේක බොන්න තියෙන්නෙ කොහොමද? මට ගාන හදලා බලන්න බොන්න තියෙන විදිහ කියාපිය.

    Finerenone 10 mg දවසට එකක්ද?
    Nocid කියන්නෙ Potassium Citrate ද? ඒක TDS ද?
    Renopace උදෙයි හවසයි ටැබ්ලට් එක ගානෙද?
     
    • Wow
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ko ban oke date eka,
    details madi
    dan me wage dewal karana pal horu innawa lankawe
    විටෙක ඔහු පොලිස් නිලධාරියෙක් විටෙක හමුදා නිලධාරියෙක් විටෙක චීවරධාරියෙක් . විටෙක වෛද්‍යවරයෙක් 🤣🤣🤣
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    අඩෝ මේක fake එකක් හදාගෙන ඇවිත් සල්ලි හොයන්න දාපු එකක් නෙමෙයි.. මට වගේම උබලට පිනක් කර ගන්න තියෙන අවස්ථාවක්... උබලා කැමති එකෙක් ඉන්නවා නම් බෙහෙත් අරන් දියල්ලා සල්ලි නෙමෙයි. අනික මේකේ මරා ගන්න එපා බන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    @emoji diaries මේක බොන්න තියෙන්නෙ කොහොමද? මට ගාන හදලා බලන්න බොන්න තියෙන විදිහ කියාපිය.

    Finerenone 10 mg දවසට එකක්ද?
    Nocid කියන්නෙ Potassium Citrate ද? ඒක TDS ද?
    Renopace උදෙයි හවසයි ටැබ්ලට් එක ගානෙද?
    එයා ආයුර්වේද ඩොක්ට කෙනෙක්. සිංහල බෙහෙත් ගැන ඕන දෙයක් දන්නවා. :-)
     
    • Haha
    Reactions: Cypress